ඇත්තටම වාසනාව කියන්නේ මොකක්ද?

දවසේ සිතුවිල්ල ~ යහපත් දවසක් - සුභ උදෑසනක් දිගු කාලයක් බලාපොරොත්තු වුන දෙයක් තමන්ට නොලැබී තව කෙනෙකුට ලැබෙනකොට අපිට නොදැනීම කියවෙන වචන පෙලක් තමයි... මං හරි අවාසනාවන්ත මිනිහෙක් ! අතට ගත්තු දේ, කටට දා ගන්ඩ පිනක් නැති හැටි ! මගේ කරුමෙයි, උරුමෙයි; ගල ගාලවත් ගෙවාගන්න...

වැඩිදුර කියවන්න