CharityShop Sales Team Training Program

පෝස්ට් ශෙයාර් කරලා දිනකට රු.15,000ක් සොයන්නේ කොහොමද ?

May 1, 2021 | ආදායම් උපයන ක්‍රම | 0 comments

වාසනාව තිබේනම් ඔබ දිණුම් !

ඔබ ශෙයාර් කරන පෝස්ට් එකක් හරහා ගෲප් එකට පැමිණි සාමාජිකත්වය ගන්න ඕනෑම කෙනෙක් වෙනුවෙන් අපි ඔබට රු.2,400ක් ගෙවනවා. දවසට 10 දෙනෙක් සම්බන්ධ වුනොත් රු.24,000ක වටිනාකමක් ඔබට හිමිවෙනවා.

✅ ගෙවීම් ක්‍රම පිළිබඳව දැනගන්න ගෲප් එකේ ඊට අදාල පෝස්ට් කියවන්න.

ඔබ සාමාජික ගාස්තුව ගෙවූ අයෙක්නම් පමණක් මේ ක්‍රියාකාරකම කරන්න, නොඑසේනම් පෝස්ට් එකේ අවසාන කොටස කියවා සාමාජිකත්වය ගන්න.

1️⃣ CharityShop Business Club  පේජ් එකට යන්න. මුලින්ම පේජ් එකට ලයික් එකක් දන්න.

2️⃣ පළමු පෝස්ට් එකේ ඉඳන් ශෙයාර් කරන්න ආරම්භ කරන්න. ක්‍රම දෙකක් තිබෙනවා.

💚 පළමු ක්‍රමය

🔹 පෝස්ට් එකේ පහළ තිබෙන Share Button එක ඔබන්න

🔹 ඉන්පසු එන මෙනු එකෙන් Share to a Group යන්න තෝරන්න.

🔹 ඔබ දැනට Join වී සිටින ගෲප් එකක නමක් ටයිප් කරන්න, නොඑසේනම් ලිස්ට් එකෙන් තෝරන්න.

🔹 ඉන්පසු Write Something කියන තැන සාමාන්‍ය ෆේස්බුක් පෝස්ට් එකක් ලියන ආකාරයට පහත කොටස ටයිප් කරන්න.

“ලියාපදිංචි වන විට මාගේ සාමාජික අංකය AB0000 (ඔබේ අංකය මෙතනට යොදන්න) යෙදීමෙන් ඔබට නොමිළයේ CDC 1000ක් හිමිවේ. පහත පෝස්ට් එක කියවා අපගේ ගෲප් එකට සම්බන්ධ වෙන්න”

🔹 ඉහළ දකුණු කෙළවරේ Post බොත්තම ඔබන්න.

❤ දෙවන ක්‍රමය

🔹 පේජ් එකේ පෝස්ට් එකේ දකුණු පස තිබෙන … ඔබන්න.

🔹 Copy Link ඔබන්න

🔹 ඉන්පසු ඔබ දැනට සම්බන්ධ වී සිටින ගෲප් එකක් සර්ච් කර Create a Public Post ඔබන්න.

🔹 හිස් ඉඩ තුල ඔබාගෙන සිටීමෙන් ඔබ Copy කරගත් Link එක Paste කල හැක.

🔹 ලින්ක් එකට උඩින් පහත කොටස Copy කර Paste කරන්න.

“ලියාපදිංචි වන විට මාගේ සාමාජික අංකය AB0000 (ඔබේ අංකය මෙතනට යොදන්න) යෙදීමෙන් ඔබට නොමිළයේ CDC 1000ක් හිමිවේ. පහත පෝස්ට් එක කියවා අපගේ ගෲප් එකට සම්බන්ධ වෙන්න”

🔹 ඉහළ දකුණු කෙළවරේ Post බොත්තම ඔබන්න.

✅ ඉහත ක්‍රම දෙකෙන් ඕනෑම එකක් භාවිතා කරන්න. ඔබේ සාමාජික අංකය අමතක නොකර ඇතුලත් කරන්න. නොඑසේනම් ඔබට  මුදල් නොලැබේවි.

✅ එම පෝස්ට් ශෙයාර් කල යුත්තේ eMoney/ස්වයංරැකියා / Online Earning / රැකියා අවස්ථා සහ විශාල වශයෙන් සාමාජිකයින් ඉන්නා ගෲප් වලටය.

විශේෂ උපදෙස් :

🔹 එකම පෝස්ට් එක එක ලඟ ගෲප් ගොඩකට ශෙයාර් කරන්න එපා. ඔබේ ෆේස්බුක් එක බ්ලොක් වෙනවා.

🔹 පෝස්ට් දෙකක් අතර ශෙයාර් පරතරය අවම විනාඩි 10ක් වත් තබාගන්න.

🔹 එකම ගෲප් එකට ශෙයාර් කරන්න එපා.

🔹 පෝස්ට් 100ක් ශෙයාර් කරනවානම් ගෲප් 100ක් භාවිතා කරන්න.

🔹 ඔබ ගෲප් එකේ පළමු පෝස්ට් එකෙන් ශෙයාර් කිරීම ආරම්භ කලහොත් එය එක ගෲප් එකකට ශෙයාර් කර ඉන්පසු දෙවෙනි පෝස්ට් එක තව ගෲප් එකකට ශෙයාර් කරන්න. තුන්වැනි පෝස්ට් එක තව ගෲප් එකකට ශෙයාර් කරන්න.

🔹 වේගයෙන් කලොත් ඔබගේ ෆේස්බුක් බ්ලොක් වේවි.

🔹 ඔබට ෆේස්බුක් ප්‍රොෆයිල් කිහිපයක් තිබේනම් ඒ සියල්ල භාවිතා කරන්න. එකම ෆෝන් එකේ, එකම නෙට්වර්ක් එකේ ප්‍රොෆයිල් දෙකම භාවිත වෙන්වානම් ෆේස්බුක් එක ඔබව බ්ලොක් කිරීමට ඇති සම්භාවිතාවය වැඩිය.

🔹 ඔබ තණ්හාවට වේගෙන් ශෙයාර් කලහොත් ඔබේ ප්‍රොෆයිල් එක බ්ලොක් වේවි. එවිට ඔබ ශෙයාර් 1000ක් අවසන් කර තිබ්බොත් ඒ ශෙයාර් සියල්ල ෆේස්බුක් එකෙන් ඉවත් වී යනු ඇත.

🔹 පෝස්ට් එක ශෙයාර් කර විතරක් නිකන් ඉන්න එපා. කමෙන්ට් කරන අයට පිළිතුරු දෙන්න. ඇවිත් සම්බන්ධ වෙන්න කියන්න. විටින් විට පෝස්ට් එක කමෙන්ට් එකක් යොදා Up කරන්න. නොඑසේනම් කිසිවකු පෝස්ට් එක නොදකිනු ඇත.

❎ පෝස්ට් වල ඡායාරූප / අන්තර්ගතයන් ඩවුන්ලෝඩ් කර අප්ලෝඩ් කිරීම සපුරා තහනම්.

💚 ඩවුන්ලෝඩ් කර භාවිතා කල හැක්කේ “ප්‍රවර්ධන පත්‍රිකා ~ ඩවුන්ලෝඩ් කර භාවිතා කරන්න” කියා පෝස්ට් එකේ සඳහන් කර ඇත්නම් පමණි. ඔබට ඩවුන්ලෝඩ් කර Direct Group වලට Upload කිරීමට අවසර ඇති ප්‍රවර්ධන පත්‍රිකා 50ක් පහත ලින්ක් ඔස්සේ ඩවුන්ලෝඩ් කරගන්න. ඒ සෑම පෝස්ට් එකකම උපදෙස් අන්තර්ගත වෙනවා. පෝස්ට් එකෙන් පෝස්ට් එකට අන්තර්ගතය වෙනස් බැවින් හොඳින් අවධානය දී කියවන්න. නොඑසේනම් ඔබට මුදල් අහිමි වේ.

1️⃣ https://m.facebook.com/groups/charityshopteam/permalink/302491118053338/

2️⃣ https://m.facebook.com/groups/charityshopteam/permalink/302482521387531/

3️⃣ https://m.facebook.com/groups/charityshopteam/permalink/302491608053289/

4️⃣ https://m.facebook.com/groups/charityshopteam/permalink/302483964720720/

5️⃣ https://m.facebook.com/groups/charityshopteam/permalink/302523238050126/

🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹

ඔබත් සාමාජිකත්වය ලබාගැනීමට කැමතිද?

සරළයි, ජීවිත කාලයටම සාමාජික ගාස්තුව රු.2,500යි.

Www.mychallenge.work වෙබ් අඩවියේ සාමාජික අංකයක් ලබාගන්න ආකාරය සහ ගිණුම් විස්තර සඳහන්.

ප්‍රමාද නොවී දැන්ම සම්බන්ධ වෙන්න…

CharityShop Team

#2021මැයි1