CharityShop Sales Team Training Program

දවසේ සිතුවිල්ල ~ යහපත් දවසක් – සුභ උදෑසනක්

Mar 14, 2021 | දවසේ සිතුවිල්ල | 0 comments

අපි එකමුතු වුනොත් කිසි කෙනෙක් පරාජය වෙන්නේ නැහැ….

වැල්වටාරම් ඕන නැහැ, මේ ගෲප් එකේ බබාලත් නෑ. ඡායාරූපය හැමදෙයක්ම කියනවා…

ඒ සමඟිය, එකමුතුකම ක්‍රියාවට නැංවීම තියෙන්නේ ඔබේ අතේ…

ඊයේ දවසේ ඔබ කාර්යබහුල වුනානම් ඊයේ අපි පළකල සියලුම පෝස්ට් #2021මාර්තු13 වචනය ටච් කර සියල්ල එක වර විවෘත කරගෙන බලන්න පුලුවන්.

අද දවස ආරම්භ කරන්න ඊයේ දවසේ මොකද වුනේ කියලා හරි අවබෝධයකින්…

කිසිම දෙයක් මගහැරගන්න එපා…

තව දෙයක් අද හැමෝගෙම පඩි දවස….

Charityshop Team

#2021මාර්තු14 (අද දවසේ පෝස්ට් කියවන්න ඕනෑම අවස්ථාවක මේ වචනය ටච් කරන්න)