මිනිසුන් රැවටී ඇති බව පහදා දෙනවාට වඩා මිනිසුන් රැවටීම පහසුය…
දවස පුරා අපි කරන්නේ අධ්‍යාපනය ලබාදෙන එක. වංචා වලින් බේරෙන ආකාරය. ඔන්ලයින් සල්ලි සෙවීමේ සත්‍ය පැතිකඩ…
ඒත් තවමත් සමහර ඒවාට අහු වෙනවා…
කොහොම තවත් පහදා දෙන්නද කියලා ඇත්තටම තේරෙන්නේ නැහැ….
ඊයේ දවසේ ඔබ කාර්යබහුල වුනානම් ඊයේ අපි පළකල සියලුම පෝස්ට් #2021මාර්තු12 වචනය ටච් කර සියල්ල එක වර විවෘත කරගෙන බලන්න පුලුවන්.
අද දවස ආරම්භ කරන්න ඊයේ දවසේ මොකද වුනේ කියලා හරි අවබෝධයකින්…
කිසිම දෙයක් මගහැරගන්න එපා…
Charityshop Team
#2021මාර්තු13 (අද දවසේ පෝස්ට් කියවන්න ඕනෑම අවස්ථාවක මේ වචනය ටච් කරන්න)