CharityShop Sales Team Training Program

ප්‍රවර්ධන පත්‍රිකා ~ ඩවුන්ලෝඩ් කර භාවිතා කරන්න (ස්වයං විනයක් ඇතුව හැකි තරම් ගෲප් වල අප්ලෝඩ් කරන්න)

Jul 10, 2021 | ප්‍රවර්ධන පත්‍රිකා | 0 comments

අප්ලෝඩ් 2ක් අතර විනාඩි 15කවත් පරතරයක් තබාගන්න. නොඑසේනම් ඔබේ ෆේස්බුක් ප්‍රොෆයිල් එක බ්ලොක් වේ.

💰 ඔබගේ සාමාජික අංකයෙන් යම් අයෙක් සම්බන්ධ වුවහොත් ඔබට ගෙවීම රු.1,000කි.

මෙම ඡායාරූප සියල්ල ඩවුන්ලෝඩ් කරගන්න. එක ගෲප් එකකට අප්ලෝඩ් කරන ඡායාරූපය ඊලඟ ගෲප් එකට අප්ලෝඩ් කරන්න එපා. වෙනස් වෙනස් ඡායාරූප අප්ලෝඩ් කරන්න.

ස්වයංරැකියා, රැකියා, ව්‍යාවසායකයින් සිටින, eMoney හෝ විශාල පිරිස් සිටින ගෲප් වලට අප්ලෝඩ් කරන්න.

✅ ඔබට මේ ප්‍රවර්ධන පත්‍රිකාව වෙනුවෙන් වෙනස්ම ආකාරයේ ඔබ වෙනුවෙන්ම නිර්මාණය කල Whatsapp Referral Link එකක් අවශ්‍ය වෙනවා. එය නිර්මාණය කරගන්නා ආකාරය දැනගන්න පහත ලින්ක් එක ඔබන්න. ඒ හරහා නිර්මාණය කරගත් අවසරලත් රෙෆරල් ලින්ක් එකක් පමණක් භාවිතා කරන්න.

https://www.facebook.com/groups/charityshopteam/permalink/336234124679037/

පහත 🔹 අතර ඇති කොටසට ඔබ ඉහත පෝස්ට් එකෙන් නිර්මාණය කරගත් Whatsapp Link එක අනිවාර්යයෙන්ම  යොදා අප්ලෝඩ් කරන්න.

කොපි කරගන්න පහසුවට පළමු කමෙන්ට් එකට පහත කොටස දාන්නම්…

🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹

CharityShop පොඩි බිස්නස් ~ Dropshipping ව්‍යාපාරයක් ආරම්භ කරමු !

DropShipping කරන්න Paypal ඕනම නැහැ…

ගෘහණියන්ට, පාසල් අධ්‍යාපනය අවසන් කල සිසුන්ට, නිවසේ සිටින ඕනෑම කෙනෙක්ට අතේ සතයක්වත් නැතිව ව්‍යාපාරයක් ආරම්භ කරන්න අපෙන් අත්වැලක්…

අපගේ පාඨමාලාවට සම්බන්ධ වෙන ඔබට නොමිලේ…

1️⃣ ඔබේ පාරිභෝගිකයන්ගෙන් Credit / Debit Card සහ QR හරහා ගෙවීම් ලබගත හැකි Android POS Machine එකක් (with Printer) නොමිළයේ හිමිවේ. දැනට ස්වයංරැකියාවක් හෝ ව්‍යාපාරයක් කරන ඔබටද මෙය වැදගත් වේ. ඩිලිවරි යන අයටද මෙය බෙහෙවින් වැදගත්.

කොමිස් අයවීම – 2% – 2.5%

2️⃣ ෆේස්බුක් පේජ් එකට Payment Gateway එකක් නොමිළයේ හිමිවේ. Visa/Master කාඩ්පත් හෝ QR හරහා ගෙවීම් ලබාගත හැක. ඔබගේ WordPress Woocommerce වෙබ් අඩවිය හෝ ෆේස්බුක් /Instagram Page එක හරහා කරන ව්‍යාපාර සඳහා මෙයින් ගෙවීම් ලබාගත හැක. මින් පසු Cash On Delivery කරන්න අවශ්‍ය නැහැ.

කොමිස් අයවීම – 3.5% – 4%

🔸 පහත Lanka QR සහිත ඇප් වලින්ද ගෙවීම් ලබාගත හැක.

UPay, Frimi, Genie, eZCash, iPay, onepay, SOLO, DFCCpay, cim, NDB Neos, Flash, OrelPay, DirectPay, Sampath WePay

කොමිස් අයවීම – 0.5%

3️⃣ CharityShop 🌎ne Platform Reload App එක පාඨමාලාවට සම්බන්ධ වෙන ඔබට නොමිළයේ හිමිවේ. නිවසේම කොමියුනිකේෂන් එකක් ආරම්භ කල හැක.

▪️ ඔබට ගෙවන කොමිස් මුදල – 6% (ලංකාවේ වැඩිම කොමිස් ගෙවීම)

▪️ සේවාදායකයින් – 54+ (ලංකාවේ වැඩිම සේවාදායකයින් සහිත ඇප් එක)

💡DTH Payments

📱 Prepaid පෙරගෙවුම් සේවා

☎ Postpaid පසුගෙවුම් සේවා (බිල්පත්)

💰 Mobile Money

🚰 Utility සේවා

🚗 Taxi Services ටැක්සි සේවා

💲 Insurance, Leasing & Micro Finance රක්ෂණ සමාගම්, ලීසින් සහ ක්ෂුද්‍ර මූල්‍ය සමාගම්

ඕනෑම බැංකුවකට කිසිදු සේවා ගාස්තුවක් නොමැතිව මුදල් හුවමාරු කල හැක.

4️⃣ ඔන්ලයින් හඳහන් බැලීමේ සේවාවක් ඔබේ ගමේ ආරම්භ කිරීම සඳහා මගපෙන්වීම නොමිලේ

5️⃣ ඔබ ස්වයංරැකියාවක් කරන අයෙක්නම් (දැනට ආරම්භ කර ඇති හෝ අපගේ බිම්මල් කේක්, සාරි හැට්ට, සෙල්ලම් බඩු නිර්මාණය වැනි වෙනත් ව්‍යවසායකත්ව පාඨමාලාවක් හදාරා අවසන් වූ පසු රු.ලක්ෂ 5 දක්වා ව්‍යාපාරය දියුණු කරගැනීමට ණය ලබාගැනීමට සහය ලබාදීම)

6️⃣ ඔබේ කැමැත්ත මත හැදෑරීමට ස්වයංරැකියා / ව්‍යවසායකත්ව පාඨමාලා 50 වැඩි ප්‍රමාණයක්

7️⃣ ඔබගේ ව්‍යාපාරික ෆේස්බුක් පේජ් එක 25,000ක පිරිසක් (Page Reach) අතරට ගෙනයාම නොමිලේ.

CharityShop eMoney ව්‍යවසායකත්ව පාඨමාලාව (Lifetime)

පාඨමාලා ගාස්තුව – රු.10,000/=

මෙම ගාස්තුවට ඉහත සියල්ල නොමිළයේ හිමිවේ.

🔹 eBay, Etsy, AliExpress නැතිව Dropshipping ව්‍යාපාරයක් ආරම්භ කරමු

🔹 Paypal ඕන නැහැ

🔹 ගමේ ඉඳන්ම මේ ව්‍යාපාරය ආරම්භ කරන්න පුළුවන්

🔹 මූලික වියදමක් නෑ. අවශ්‍ය සියලුම දේවල් අපි ඔබට ලබාදෙනවා

🔹 තාක්ෂණික දැනුම සියල්ල අප ලබාදෙනවා

🔹 eMoney ගැන කිසිම දැනුමක් ඔබට අවශ්‍ය නැහැ

🔹 ඔබට ස්මාර්ට් ෆෝන් එකක් තිබීම පමණක් සෑහේ. පරිගණක අවශ්‍ය නැහැ.

🔹 නොදන්න පිටරට eBay, Etsy වගේ දේවල් කරන්න මහන්සි වෙන්නේ නැතිව තමන්ගෙම ව්‍යාපාරයක් ආරම්භ කරන්න.

🔹 ඉංග්‍රීසි දැනුම අවශ්‍ය නැහැ.

CharityShop පොඩි බිස්නස් ~ ව්‍යවසායකයෙක් වෙන්න වෙර දරන ඔබට අපෙන් අත්වැලක්…

පහත ලින්ක් එක ක්ලික් කර WhatsApp හරහා ඔබගේ විස්තර එවන්න. අපිත් සමඟ කතා කරන්න :

🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹

ඉහත “පහත ලින්ක් එක ක්ලික් කර WhatsApp හරහා ඔබගේ ව්‍යාපාරයේ විස්තර එවන්න : ” යන තැනට ඔබ නිර්මාණය කරගත් WhatsApp ලින්ක් එක දාන්න.

පළමු කමෙන්ට් එකෙන් ඉහත කොටස පමණක් කොපි කරගන්න.

CharityShop Team

#2021ජූලි10