CharityShop Sales Team Training Program

කොපි පේස්ට් කරලා, පෝස්ට් ශෙයාර් කරලා ඕනම කෙනෙක්ට රු.1,000 – රු.2,000ක් උපයගන්න අවස්ථාවක්

Oct 27, 2021 | ප්‍රවර්ධන පත්‍රිකා | 0 comments

CharityShop සහ iFix ආයතනයේ ලියාපදිංචි අංක සහිත සාමාජිකයින්ට මෙයට සම්බන්ධ වෙන්න පුළුවන්.

1️⃣ මෙම ඡායාරූප සියල්ල ඩවුන්ලෝඩ් කරගන්න.

2️⃣ ඉන්පසුව පළමු කමෙන්ට් එකේ තියෙන විස්තරය කොපි කරගන්න.

3️⃣ එයට ඔබේ සාමාජික අංකය ඇතුලත් කර ගෲප් 10කට පෝස්ට් කරන්න. පළමු ගෲප් එකට අප්ලෝඩ් කරන ඡායාරූපය දෙවන ගෲප් එකට අප්ලෝඩ් කරන්න එපා. වෙනස් වෙනස් ඡායාරූපය අප්ලෝඩ් කරන්න. අන්තර්ගතය පමණක් වෙනස් නොවේ. පෝස්ට් 2ක් අප්ලෝඩ් කිරීම අතර විනාඩි 5ක්වත් පරතරයක් තියාගන්න. නොඑසේනම් ඔබේ ෆේස්බුක් එක බ්ලොක් වේවි.

4️⃣ පෝස්ට් එකට තවත් අයගේ අවධානය ලබාගැනීමට විඩෙන් විඩේ පෝස්ට් එකට Up ලෙස කමෙන්ට් කර උඩට ගන්න.

5️⃣ කමෙන්ට් කර ප්‍රශ්න අසන අයට ෆෝර්ම් එක ඔබේ අංකය යොදා පුරවන ලෙස පවසන්න.

🚫 අනුන්ගේ පෝස්ට් වලට අපගේ පෝස්ට් කමෙන්ට් කිරීම සපුරා තහනම්. එසේ කලහොත් ඔබගේ සාමාජිකත්වය අහෝසි කරනු ලැබේ.

🚫 මැසෙන්ජර්, WhatsApp හරහා යැවීම සපුරා තහනම්.

✅ ඔබේ ෆේස්බුක් එකේ, Story වල, WhatsApp Status වල හෝ eMoney / Job Group වලට සෘජුවම අප්ලෝඩ් කර ප්‍රවර්ධනය කරන්න. වෙනත් ක්‍රම සපුරා තහනම්. විශාල පිරිස් සිටින ගෲප් සොයාගන්න.

ඔබගේ පෝස්ට් එක හරහා ඔබේ සාමාජික අංකය ඇතුළත් කර යම් අයෙක් අපගේ ආයතනයට සම්බන්ධ වුවහොත් ඔබට ගෙවීම රු.250කි.

පසු අවස්ථාවකදී ඔබ හරහා සම්බන්ධ වූ අය බලාගන්න මේ ලින්ක් එකට යන්න : https://bit.ly/CSJobBankMyReferrals

පහත ලින්ක් එකෙන් ලියාපදිංචි වෙන ලැයිස්තුව ඉහත ලින්ක් එකෙන් බලාගත හැක. ඔබට මුදල් ගෙවීම කරන්නේ ඔවුන් අප ආයතනයට සිම් ප්‍රවර්ධන නිළධාරියෙක් ලෙස ලියාපදිංචි වුවහොත් පමණි.

▪️▪️▪ අතර ලියා ඇති කොටස තමයි ඔබ ගෲප් වලට කොපි පේස්ට් කරන්න ඕන. එය කොපි කරගන්න පහසුවට පළමු කමෙන්ට් එකට ඇඩ් කරනවා. ඔබ ෆේස්බුක් Lite භාවිතා කරනවානම් මෙම ක්‍රියාකාරකම කිරිම අපහසුය.

▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️

දෛනික වැටුප රු.1,500/=

ඔබගේ හැකියාව මත දිනකට රු.3,000 වඩා ඉපයීමේ හැකියාව

ප්‍රාදේශීය සිම් අලෙවි ප්‍රවර්ධන නිළධාරී

සම්බන්ධ වෙන්න කැමතිද?

එසේනම් වැඩි විස්තර ලබාගැනීමට පහත ලින්ක් එකෙන් අපේ ගෲප් එකට සම්බන්ධ වෙන්න. ඔබට මෙයට සම්බන්ධ වෙන්න නම් අනිවාර්යයෙන්ම මාගේ සාමාජික අංකය අවශ්‍ය වේ.

සාමාජික අංකය :

අපගේ ගෲප් එකට සම්බන්ධ වන්න : https://bit.ly/CSJobBank2021

දැන්ම සම්බන්ධ වන්න…

▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️

ඉහත කොටස කොපි කරගන්න පළමු කමෙන්ට් එකද සහ උදාහරණයක් සඳහා දෙවන කමෙන්ට් එකද බලන්න. එය අවබෝධ කරගත් පසු මෙම ක්‍රියාකාරකම කරන්න.

Chat හරහා විස්තර ලබාගත නොහැක. විස්තර අවශ්‍ය අය 0701101010 අංකයට කතා කරන්න.

CharityShop Team

#2021ඔක්තෝම්බර්27