CharityShop Sales Team Training Program

ප්‍රවර්ධන පත්‍රිකාවකි ~ ඩවුන්ලෝඩ් කර භාවිතා කරන්න (ස්වයං විනයක් ඇතුව හැකි තරම් ගෲප් වල අප්ලෝඩ් කරන්න)

Jun 24, 2021 | ප්‍රවර්ධන පත්‍රිකා | 0 comments

අප්ලෝඩ් 2ක් අතර විනාඩි 10කවත් පරතරයක් තබාගන්න. නොඑසේනම් ඔබේ ෆේස්බුක් ප්‍රොෆයිල් එක බ්ලොක් වේ.

💰 ඔබගේ සාමාජික අංකයෙන් යම් අයෙක් සම්බන්ධ වුවහොත් ඔබට ගෙවීම රු.500කි.

මෙම ඡායාරූප සියල්ල ඩවුන්ලෝඩ් කරගන්න. එක ගෲප් එකකට අප්ලෝඩ් කරන ඡායාරූපය ඊලඟ ගෲප් එකට අප්ලෝඩ් කරන්න එපා. වෙනස් වෙනස් ඡායාරූප අප්ලෝඩ් කරන්න.

ස්වයංරැකියා, රැකියා, ව්‍යාවසායකයින් සිටින, eMoney හෝ විශාල පිරිස් සිටින ගෲප් වලට අප්ලෝඩ් කරන්න.

✅ ඔබට මේ ප්‍රවර්ධන පත්‍රිකාව වෙනුවෙන් වෙනස්ම ආකාරයේ ඔබ වෙනුවෙන්ම නිර්මාණය කල Whatsapp Referral Link එකක් අවශ්‍ය වෙනවා. එය නිර්මාණය කරගන්නා ආකාරය දැනගන්න පහත ලින්ක් එක ඔබන්න. ඒ හරහා නිර්මාණය කරගත් අවසරලත් රෙෆරල් ලින්ක් එකක් පමණක් භාවිතා කරන්න.

https://www.facebook.com/groups/charityshopteam/permalink/336234124679037/

පහත 🔹 අතර ඇති කොටසට ඔබේ සාමාජික අංකය (අවශ්‍යයිනම් යොදා) සහ ඔබ ඉහත පෝස්ට් එකෙන් නිර්මාණය කරගත් Whatsapp Link එක අනිවාර්යයෙන්ම  යොදා අප්ලෝඩ් කරන්න.

කොපි කරගන්න පහසුවට පළමු කමෙන්ට් එකට පහත කොටස දාන්නම්…

🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹

ඔබ ඔන්ලයින් ඉගැන්වීම් කරන ගුරුවරයෙක්ද?

ක්‍රෙඩිට් / ඩෙබිට් කාඩ් ඔස්සේ පන්ති ගාස්තු ලබාගැනීමට කැමතිද?

නොඑසේනම්,

ඔබ ෆේස්බුක්/ Instagram හරහා ව්‍යාපාර කරන අයෙක්ද?

ඔබට Visa/Master Credit සහ Debit Card හරහා මුදල් ගැනීමට ක්‍රමවේදයක් නිර්මාණය කරගැනීමට අවශ්‍යයිද?

ඔබේ ව්‍යාපාරික ස්ථානයට පැමිණෙන අයගෙන් Credit Card හරහා ගෙවීම් ලබාගැනීමට අවශ්‍යයිද ?

පිටරට සිටින අයෙකුට වුවද ගෙවීම් කල හැක.

පැය 24න් ඔබට එම පහසුකම ලබාදීමට අප සූදානම්.

මාසික ගාස්තු නැහැ, වාර්ෂික ගාස්තු නැහැ.

මිළ අධික Credit Card Machines අවශ්‍ය නැහැ.

පහත ලින්ක් එක ක්ලික් කර WhatsApp හරහා ඔබගේ විස්තර එවන්න :

🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹

ඉහත “පහත ලින්ක් එක ක්ලික් කර WhatsApp හරහා ඔබගේ විස්තර එවන්න : ” යන තැනට ඔබ නිර්මාණය කරගත් WhatsApp ලින්ක් එකද දාන්න.

පළමු කමෙන්ට් එකෙන් ඉහත කොටස පමණක් කොපි කරගන්න.

CharityShop Team

#2021ජූනි24