CharityShop Sales Team Training Program

ප්‍රවර්ධන පත්‍රිකා ~ ඩවුන්ලෝඩ් කර භාවිතා කරන්න (ස්වයං විනයක් ඇතුව හැකි තරම් ගෲප් වල අප්ලෝඩ් කරන්න)

Jun 29, 2021 | ප්‍රවර්ධන පත්‍රිකා | 0 comments

අප්ලෝඩ් 2ක් අතර විනාඩි 15ක්වත් පරතරයක් තබාගන්න. නොඑසේනම් ඔබේ ෆේස්බුක් ප්‍රොෆයිල් එක බ්ලොක් වේ.

💰 ඔබගේ සාමාජික අංකයෙන් යම් අයෙක් සම්බන්ධ වුවහොත් ඔබට කොමිස් මුදලක් හිමිවේ.

මෙම ඡායාරූප සියල්ල ඩවුන්ලෝඩ් කරගන්න. එක ගෲප් එකකට අප්ලෝඩ් කරන ඡායාරූපය ඊලඟ ගෲප් එකට අප්ලෝඩ් කරන්න එපා. වෙනස් වෙනස් ඡායාරූප අප්ලෝඩ් කරන්න.

සියල්ලම ඩවුන්ලෝඩ් කරගන්න.

ස්වයංරැකියා, ව්‍යාපාර, ඔන්ලයින් මුදල් සොයන ගෲප්, රැකියා සම්බන්ධ ගෲප්, ඉතා විශාල සාමාජිකයින් පිරිසක් ඉන්නා ශ්‍රීලාංකීය ගෲප් ආදිය භාවිතා කරන්න.

✅ ඔබට මේ ප්‍රවර්ධන පත්‍රිකාව වෙනුවෙන් වෙනස්ම ආකාරයේ ඔබ වෙනුවෙන්ම නිර්මාණය කල Whatsapp Referral Link එකක් අවශ්‍ය වෙනවා. එය නිර්මාණය කරගන්නා ආකාරය දැනගන්න පහත ලින්ක් එක ඔබන්න. ඒ හරහා නිර්මාණය කරගත් අවසරලත් රෙෆරල් ලින්ක් එකක් පමණක් භාවිතා කරන්න.

https://www.facebook.com/groups/charityshopteam/permalink/336234124679037/

පහත 🔹 අතර ඇති කොටසට ඔබේ සාමාජික අංකය සහ ඔබ ඉහත පෝස්ට් එකෙන් නිර්මාණය කරගත් Whatsapp Link එක අනිවාර්යයෙන්ම  යොදා අප්ලෝඩ් කරන්න.

කොපි කරගන්න පහසුවට පළමු කමෙන්ට් එකට පහත කොටස දාන්නම්…

🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹

ගෙදර ඉන්න ගමන් රීලෝඩ් දාලා අමතර ආදායමක් උපයන්න කැමතිද?

CharityShop 🌎ne Platform Reload App ~ ලංකාවේ ප්‍රතිලාභ වැඩිම රීලෝඩ් ඇප් එක

1️⃣ කොමිස් මුදල – 6%

2️⃣ සේවාදායකයින් – 54+ (රීලෝඩ්, බිල්පත්, ඉන්ෂුවරන්ස්, ජල, විදුලි බිල්පත්, ලීසිං, ටැක්සි සේවා)

3️⃣ රීචාර්ජ් (Topup) කිරීමට ක්‍රම – 20+ (Credit / Debit Card හරහා, Cash Deposit Machines, eZCash හරහා, StarPoints සහ Crypto Currency හරහාට Topup කල හැක.

4️⃣ ඔන්ලයින් රීචාර්ජ් කිරීමේ හැකියාව

5️⃣ සතියේ ඕනෑම දිනක තත්පර 30න් පැය 24 පුරා රීචාර්ජ් කරගැනීමේ හැකියාව

6️⃣ රීචාර්ජ් ලෝන් රු.50,000 දක්වා – සාමාජික ප්‍රතිලාභ

7️⃣ ඇප් එක සඳහා ගෙවීම – ජීවිත කාලයටම එක් වරක් පමණයි

8️⃣ පැය 24 පුරා පාරිභෝගික සේවය

9️⃣ Huwawi Phone භාවිතා කරන අයට PlayStore හරහා නැතිව APK එක හරහා Install කිරීමට හැකිවීම

🔟️ ඇප් එක භාවිතා කරන ආකාරය සිංහලෙන් ස්ක්‍රීන්ශොට් සහ වීඩියෝ ඔස්සේ ඉගැන්වීම

1️⃣1️⃣ රෙෆරල් ආදායම – රු.500

(අවශ්‍යයිනම් පමණක් උත්සාහ කල හැක. ගෙවීම් කරන්නේ ඇප් එක ප්‍රවර්ධනය වෙනුවෙන් එක ලෙවල් එකක් සඳහා පමණි)

💰 සේවාදායකයින් :

📱 Prepaid පෙරගෙවුම් සේවා

☎ Postpaid පසුගෙවුම් සේවා (බිල්පත්)

💰 Mobile Money

🚰 Utility සේවා

🚗 Taxi Services ටැක්සි සේවා

💲 Insurance, Leasing & Micro Finance රක්ෂණ සමාගම්, ලීසින් සහ ක්ෂුද්‍ර මූල්‍ය සමාගම්

ඇප් එක මිළදී ගැනීමට ඔබට මාගේ අංකය අවශ්‍ය වේ.

CharityShop අලෙවි නියෝජිත අංකය :

පහත ලින්ක් එකෙන් තත්පර 30න් අපේ ගෲප් එකට සම්බන්ධ වී ඔබගේ රීලෝඩ් ඇප් එක ලබාගන්න :

http://bit.ly/CSJoinJune

ඉහත ෆෝම් එක පුරවා අපගේ ගෲප් එකට සම්බන්ධ වීමෙන් පසුව පමණක් පහත ලින්ක් එක ක්ලික් කර අපගේ ආයතන ප්‍රධානියා සමඟ කතා කරන්න. ඇප් එක පිළිබඳව විස්තර සියල්ල ලින්ක් එකෙන් යන ගෲප් එකේ සඳහන්.

❎ ඉහත ෆෝම් එක පුරවා නැතිනම් ඔබට වට්ටමක් හිමි නොවේ.

Company WhatsApp Link :

🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹

ඉහත “CharityShop අලෙවි නියෝජිත අංකයට” ඔබේ අංකය යොදන්න. “Company WhatsApp Link” යන තැනට ඔබ නිර්මාණය කරගත් ඔබගේ WhatsApp රෙෆරල් ලින්ක් එකද දාන්න.

පළමු කමෙන්ට් එකෙන් ඉහත කොටස පමණක් කොපි කරගන්න.

CharityShop Team

#2021ජූනි29