CharityShop Sales Team Training Program

ප්‍රවර්ධන පත්‍රිකා ~ ඩවුන්ලෝඩ් කර භාවිතා කරන්න (ස්වයං විනයක් ඇතුව හැකි තරම් ගෲප් වල අප්ලෝඩ් කරන්න)

Jul 6, 2021 | ප්‍රවර්ධන පත්‍රිකා | 0 comments

අප්ලෝඩ් 2ක් අතර විනාඩි 15කවත් පරතරයක් තබාගන්න. නොඑසේනම් ඔබේ ෆේස්බුක් ප්‍රොෆයිල් එක බ්ලොක් වේ.

💰 ඔබගේ සාමාජික අංකයෙන් යම් අයෙක් සම්බන්ධ වුවහොත් ඔබට ගෙවීම රු.990කි.

මෙම ඡායාරූප සියල්ල ඩවුන්ලෝඩ් කරගන්න. එක ගෲප් එකකට අප්ලෝඩ් කරන ඡායාරූපය ඊලඟ ගෲප් එකට අප්ලෝඩ් කරන්න එපා. වෙනස් වෙනස් ඡායාරූප අප්ලෝඩ් කරන්න.

ස්වයංරැකියා, රැකියා, ව්‍යාවසායකයින් සිටින, eMoney හෝ විශාල පිරිස් සිටින ගෲප් වලට අප්ලෝඩ් කරන්න.

✅ ඔබට මේ ප්‍රවර්ධන පත්‍රිකාව වෙනුවෙන් වෙනස්ම ආකාරයේ ඔබ වෙනුවෙන්ම නිර්මාණය කල Whatsapp Referral Link එකක් අවශ්‍ය වෙනවා. එය නිර්මාණය කරගන්නා ආකාරය දැනගන්න පහත ලින්ක් එක ඔබන්න. ඒ හරහා නිර්මාණය කරගත් අවසරලත් රෙෆරල් ලින්ක් එකක් පමණක් භාවිතා කරන්න.

https://www.facebook.com/groups/charityshopteam/permalink/336234124679037/

පහත 🔹 අතර ඇති කොටසට ඔබ ඉහත පෝස්ට් එකෙන් නිර්මාණය කරගත් Whatsapp Link එක අනිවාර්යයෙන්ම  යොදා අප්ලෝඩ් කරන්න.

කොපි කරගන්න පහසුවට පළමු කමෙන්ට් එකට පහත කොටස දාන්නම්…

🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹

Cash On Delivery (COD) වලට බායි කියන්න…

ෆේස්බුක් පේජ් එකට Payment Gateway එකක් ~ පැය 24න් – For the First time in Sri Lanka

🔸 වෙබ් අඩවියක් අවශ්‍ය නැත

🔸 පේජ් එකක් නැතිනම් පැය 24න් ඔබට පේජ් එකක්ද නිර්මාණය කර දේ.

🔸 නව පේජ් එකට පේජ් Cover, Profile Picture නිර්මාණය කරදෙනු ලැබේ.

🔸 WhatsApp Setup කරදෙනු ලැබේ.

🔸 Visa/Master Credit සහ Debit Card හරහා ගෙවීම් කල හැක. මිළ අධික Machine එකක් අවශ්‍ය නැත.

🔸 Visa/Master Card Payment වලදී ඔබගෙන් අයවෙන කොමිස් මුදල 3.5%. එනම් රු.1,000ට රු.35කි. අවශ්‍යයිනම් එය 2.5 දක්වා අඩුකර ගත හැක.

🔸 පාරිභෝගිකයන්ට ඔබගේ ව්‍යාපාරික ස්ථානයට පැමිණ QR Scan කර ගෙවීම් කල හැක

🔸 ෆේස්බුක් පේජ් එකෙහි ඇති QR එක Scan කරද ගෙවීම් කල හැක.

🔸 QR ගෙවීම් වලදී ඔබගෙන් අයවන කොමිස් මුදල 0.5%කි. එනම් රු.1,000ට රු.5ක සේවා ගාස්තුවකි.

🔸 පාරිභෝගිකයා ගෙවිය යුතු මුදල SMS, Email, WhatsApp, Messanger Chat එකක් හරහා යැවීමෙන් පසු ඕනෑම Visa/Master කාඩ්පත් විස්තර ඇතුලත් කරගෙවීම් කල හැක.

🔸 අඩු ලියවිලි වලින් ඔබගේ ගිණුම නිර්මාණය කර දේ.

🔸 මාසික හෝ වාර්ශික ගාස්තු නැත

🔸 ව්‍යාපාර ලියාපදිංචි නොමැතිවුවද පැය 24කින් ඔබට Payment Gateway එක ලබාගත හැක.

🔸 WhatsApp හරහා ලියකියවිලි සියල්ල ඔබට එවනු ලැබේ.

🔸 තොරතුරු පුරවන්න නොතේරේනම් එයත් අපි ඔබට කර දෙන්න සූදානම්.

🔸 ගෙවීම් වල මුදල් ඔබගේ ඕනෑම ගිණුමකට ලබාගත හැක

🔸 දින 2න් 2ට ඔබේ ගිණුමට මුදල් තැන්පත් වේ.

🔸 ඔබගේ සියලුම ගෙවීම් බලාගැනීමට Online Dashboard එකක්.

🔸 CharityShop වෙබ් අඩවියෙන්ම සියලුම කටයුතු සිදුකල හැක.

🔸 Android Mobile App එකක්ද හිමිවේ

🔸 POS App එකක්ද හිමිවේ.

🔸 ඔබගේ ව්‍යාපාරයේ නමටම Gateway එක ලබාගත හැක.

🔸 QR Payment අවශ්‍යයිනම් පමණක් අමතර දිනක් ගතවේ.

🔸 වෙබ් අඩවියක් තිබේනම් WooCommerce Payment Gateway එකක්ද Setup කර දිය හැක. එවිට වෙබ් අඩවිය හරහාද ගෙවීම් කල හැක.

🔸 සියලුම තාක්ෂණික දැනුම ස්ක්‍රීන්ශොට් සහ වීඩියෝ ඔස්සේ සිංහලෙන් උගන්වනු ලැබේ.

🔸 සියලුම දේ ඔබගේ ස්මාර්ට් ෆෝන් එකෙන් කල හැක. පරිගණකයක් අවශ්‍යම නැත.

🔸 දැනට Visa, Master පමණක් ගෙවීම් කල හැකි අතර හැකි ඉක්මනින් Amex, Discover ආදී කාඩ්පත් හරහාද ගෙවීම් කිරිමට පහසුකම් සැලසීමට බලාපොරොත්තු වේ.

🔸 පහත Lanka QR සහිත ඇප් වලින්ද ගෙවීම් කල හැක.

UPay, Frimi, Genie, eZCash, iPay, onepay, SOLO, DFCCpay, cim, NDB Neos, Flash, OrelPay, DirectPay, Sampath WePay

අදම ඔබගේ Payment Gateway එක සහ ෆේස්බුක් පිටුව නිර්මාණය කරවාගන්න…

සේවා ගාස්තුව  : රු.4,990/=

පහත ලින්ක් එක ක්ලික් කර WhatsApp හරහා ඔබගේ ව්‍යාපාරයේ විස්තර එවන්න :

🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹

ඉහත “පහත ලින්ක් එක ක්ලික් කර WhatsApp හරහා ඔබගේ ව්‍යාපාරයේ විස්තර එවන්න : ” යන තැනට ඔබ නිර්මාණය කරගත් WhatsApp ලින්ක් එක දාන්න.

පළමු කමෙන්ට් එකෙන් ඉහත කොටස පමණක් කොපි කරගන්න.

CharityShop Team

#2021ජූලි6