CharityShop Sales Team Training Program

MyDailyCash – පැයෙන් $2.5 Withdraw කරන්න

Apr 18, 2021 | වෙනත් eMoney Apps - මුදල් උපයන ක්‍රම | 0 comments

(සාමාජිකයින් කිහිප දෙනෙක් සහ CharityShop අපද Withdraw කරන ලදි)

App Install කර, ප්‍රශ්න වලට පිළිතුරු ලබාදී, මිතුරන්ට Invite කර $ සොයමු

සියලුම උපදෙස් පැහැදිලිව කියවා පමණක් 1️⃣  ක්‍රියාකාරකම කරන්න. CharityShop වලදී මෙන්  උපදෙස් නොකියවා කිරීමෙන් සිදුවන ගැටළු වලට අප වගකියනු සහ සහය ලබාදීම සිදු කරනු නොලැබේ.

🔶 සාමාජික ගාස්තුව ගෙවූ, නොගෙවූ ඕනෑම කෙනෙක් උත්සාහ කරන්න. නමුත් ගාස්තුව ගෙවූ අයට පමණක් අවශ්‍යතාවයක් වුනොත් CharityShop Family මැසෙන්ජර් ගෲප් එක හරහා පෞද්ගලිකව උදව් කරනු ලැබේ.

ඩොලර් 2.5ක් (Credit 250) වුන ගමන් Paypal වලට Withdraw කරන්න පුළුවන්. Paypal ගිණුම් හදාගන්න එකත් ඔබට CharityShop හරහාම කරලා දෙන්න පුළුවන්. පැය කිහිපයකින් Withdraw ගන්න පුළුවන්.

දැනට පේපැල් අවශ්‍ය නැහැ. මුලින් Referral / Task හරහා Credit එකතු කරගන්න.

🔹 ඔබගේ Task වලට ඇප් එකේ පෙන්වා ඇති Credit ප්‍රමාණය හිමිවේ.

🔹 Referral එකකට ඔබට Credit 10 හිමිවේ. (රෙෆරල් 20ක් එකතු කරගත්නම් ප්‍රමාණවත්)

🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹

MyDailyCash – දවසින් $2.5 Withdraw කරන්න

(සාමාජිකයින් කිහිප දෙනෙක් Withdraw කර ඇත)

උත්සාහ කර බලන්න :

1️⃣ පහත ඇප් එක Install කරගන්න :

https://play.google.com/store/apps/details…

✔️ Huwawi අය APK එක මේකෙන් ගන්න : https://downloadapk.net/MyDailyCash.html

2️⃣ මුලින්ම එන ස්ක්‍රීන් 3 Next කරන්න.

3️⃣ දුරකතන අංකය 94 සමඟින් ටයිප් කරන්න.  0 භාවිතා කරන්න එපා.

උදා : + 94701101010

4️⃣ ඊලඟට තියෙන කොටු 4ට ටික් එකක් දාන්න. (4ම කොලපාට වෙන්න ඕන)

5️⃣ Referral Code එක ලෙස 371373 භාවිතා කරන්න.

6️⃣ ඊලඟට ඔබේ දුරකතනයට එන OTP එක යොදන්න.

7️⃣ App එකට ලොග් වුනහම ඔබට Credit 50ක් නොමිළයේ හිමිවෙනවා.

8️⃣ Payouts Tab එකෙන් ඔබට Credit Add වීම බලාගන්න පුළුවන්.

9️⃣ Settings වල ඔබගේ මුදල් Receive කරන්න පුලුවන් Paypal ගිණුමක ඊමේල් ලිපිනය සඳහන් කරන්න. මෙය ඔබට පසුව වුනත් කරන්න පුළුවන්. හදිසියක් නෑ.

✅පේපැල් CharityShop සේවායෝජකයෙක් හරහාද නිර්මාණය කරගන්න පුළුවන්. නොඑසේනම් Youtube වීඩියෝ බලලා ඔබටම නිර්මාණය කරගන්න උත්සාහ කරගන්න පුළුවන්.

✅ ඇප් කිහිපයකට එකම Paypal ඊමේල් ලිපිනය භාවිතා කරන්න පුළුවන් නම් අපි ඔබට අපේ ලිපිනයක් ලබාදෙන්නම්. එය තවම   පරීක්ෂා කර නැහැ.

🔟️ මුදල් සොයන්න පහසුම ක්‍රමය රෙෆරල්. ඔබේ ලින්ක් එක 20 දෙනෙක්ට ශෙයාර් කරන්න. ඔබට Credit 10 බැගින් 200ක් ලැබෙනවා. නොමිළයේ ලැබුණ 50ත් සමඟ එවිට ඔබ සතුව Credit 250ක් තිබෙනවා. ඒ 250 ($2.5) ඔබට පේපැල් එකට Withdraw කරන්න පුළුවන්.

ඇප් එකේ Home Screen එකේ උඩම තියෙනවා  ඔබේ Referral Code එක ගන්න බට්න් එකක්. (තැඹිලි පාටින් Share the app…….. කියලා)

1️⃣1️⃣ ඇප් එකේ Home Screen එකේ තිබෙන Task කරලා ඒවගේ පෙන්වන Credit ප්‍රමාණය එකතු කරගන්න පුළුවන්. ඔබට හොඳ ඉංග්‍රීසී දැනුමක් තිබේනම් පමණක් Task කරන්න. නොඑසේනම් Referral හරහා $2.5+ පමණක් ලබාගන්න.

✅ 100 දෙනෙක් සම්බන්ධ වුනොත් 1000 Credit ලැබෙනවා. ඒ කියන්නේ $10ක් ඔබට හිමිවෙනවා.

1️⃣2️⃣ තනියම ඉගෙන ගෙන Task කිරීමෙන් වැඩි ආදායමක් හිමිවේ. Task සඳහා අපට උදව් කිරීමට අපහසුයි.

ගිණුම නිර්මාණය කරගෙන අවසන් අය Account Balance එක පෙනෙන ලෙස ස්ක්‍රීන්ශොට් එකක් දාන්න.

❎ මේ පෝස්ට් එකේ අන්තර්ගතය, අප නිර්මාණය කරන පෝස්ට් හෝ ස්ක්‍රීන්ශොට්  ඩවුන්ලෝඩ් කර වෙනත් ස්ථානයක අප්ලෝඩ් කිරීම සපුරා තහනම්. මේ උපදෙස් ලබාදී ඇත්තේ CharityShop සාමාජිකයින්ට පමණි. ඔබට රෙෆරල් සෙවීමට අවශ්‍යයිනම් පහත 🔹 අතර ඇති කොටස පමණක් භාවිතා කරන්න.

🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹

MyDailyCash – පැයෙන් $2.5 Withdraw කරන්න

App Install කර, ප්‍රශ්න වලට පිළිතුරු ලබාදී, මිතුරන්ට Invite කර $ සොයමු

ඩොලර් 2.5ක් (Credit 250) වුන ගමන් Paypal වලට Withdraw කරන්න පුළුවන්.

දැනට පේපැල් අවශ්‍ය නැහැ. මුලින් Referral / Task හරහා Credit එකතු කරගන්න.

🔹 ඔබගේ Task වලට ඇප් එකේ පෙන්වා ඇති Credit ප්‍රමාණය හිමිවේ.

🔹 Referral එකකට ඔබට Credit 10 හිමිවේ. (රෙෆරල් 20ක් එකතු කරගත්නම් ප්‍රමාණවත්)

App Link : https://play.google.com/store/apps/details…

මගේ Referral Code : (මෙහි ඔබගේ රෙෆරල් අංකය සඳහන් කරන්න)

🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹

ඔබගේ ලින්ක් එක ප්‍රවර්ධනයට භාවිතා කල යුත්තේ ඉහත 🔹 අතර ඇති කොටස පමණි.

ඔබ මතක තබාගත යුතු ප්‍රධාන කරුණ තමයි අප ඔබට ලබාදෙන කිසිදු ඇප් එකක් හෝ වෙබ් අඩවියක් අප සමඟ සම්බන්ධතාවයක් නොමැත. අප ඒවායින් මුදල් Withdraw කරද නොමැත. අපගේ සාමාජිකයින් දැනට සාර්ථකව සිදුකරගෙන යන, දැනට Scam වී නැති සහ මුදල් ආයෝජනය කිරීමට නැති ඒවා පිළිබඳව තමයි අප ඔබට දැනුවත් කරන්නේ.

එයට සම්බන්ධ වෙනවාද, නැතිද යන්න පිළිබඳව තීරණය ඔබ තනිව ගත යුතුය. කිසිදු වගකීමක් නොමැත.

අප මග පෙන්වීම පමණයි සිදු කරන්නේ…

CharityShop Team

#2021April18