CharityShop Sales Team Training Program

නොමිළයේ Pi coin සොයමු (පහත ලින්ක් එකෙන් ලියාපදිංචි වන සැමට Pi coin 1ක් හිමිවේ.

Apr 15, 2021 | වෙනත් eMoney Apps - මුදල් උපයන ක්‍රම | 0 comments

සියලුම උපදෙස් පැහැදිලිව කියවා පමණක් 1️⃣  ක්‍රියාකාරකම කරන්න. CharityShop වලදී මෙන්  උපදෙස් නොකියවා කිරීමෙන් සිදුවන ගැටළු වලට අප වගකියනු සහ සහය ලබාදීම සිදු කරනු නොලැබේ.

🔶 සාමාජික ගාස්තුව ගෙවූ, නොගෙවූ ඕනෑම කෙනෙක් උත්සාහ කරන්න. නමුත් ගාස්තුව ගෙවූ අයට පමණක් අවශ්‍යතාවයක් වුනොත් CharityShop Family මැසෙන්ජර් ගෲප් එක හරහා පෞද්ගලිකව උදව් කරනු ලැබේ.

අලුතින්ම Market එකට ආව  Cryptocurrency එක ගැන ඔයලා දන්නවද? Pi coin π දවස ගානේ free earning කරන්න පුලුවන්. මේක අනාගතය වෙනුවෙන් කරන හොඳ ආයෝජනයක් කියන්නත් පුලුවන් .මතකනෙ Bitcoins තිබ්බ විදියයි, දැන් වටිනාකමයි.

🔹 පැය 24න් 24ට coins ලැබෙනවා.

🔹 Data on එකේ තියන්න ඕන නැහැ.

🔹 Coin earning App එකක් උනාට ෆෝන් එකේ Battery 🔋 බහින්නෙත් නෑ.

1️⃣ පහත ලින්ක් එකෙන් රෙජිස්ටර් වෙන්න (පෝස්ට් එක සම්පූර්ණයෙන්ම කියවා අවසන් වූ පසු) :  https://minepi.com/charityshop

Invitation Code : charityshop

2️⃣ ඉහත link එකට ගොස් App එක download කරගන්න. ඉන්පසු Install කරගන්න.

3️⃣ ඔයාට මේ ඇප් එකට Register වෙන්න ක්‍රම දෙකක් තියෙනවා.

🔸 Facebook

🔹 Phone No (Recommended)

❎ වැදගත්ම දේ තමා ඔයලා Facebook හරහා Register වෙනවනම් Fake Account වලින් register වෙන්න එපා. CharityShop වල නටන සෙල්ලම් මේ වගේ වෙබ් අඩවි වල කරන්න බෑ. මොකද Withdraw කරද්දී ඒක ඔයාට ප්‍රශ්නයක් වෙයි.

ඔයාගෙ අනන්‍යතාව සනාථ කරගන්න පුලුවන් වෙන විදියට Register වෙන්න. NIC/ Passport හෝ Driving License වල තියෙන විදියට register උනොත් ඔයාට withdrawal  වලදි ප්‍රශ්නයක් නැති වෙයි.

මෙන්න මේ වගේ විකාර කරන්න එපා.

ඇත්ත නම : කෝට්ටයලාගේ රොසලින්

ෆේස්බුක් නම : K Rashi

වාසගම් එක්ක නම් දාන්න යන්නත් එපා. මගේ නම බටුවනයලාගේ ධනේෂ් මධුරංග එදිරිසූරිය. මම භාවිතා කරන්නේ ධනේෂ් එදිරිසූරිය.

4️⃣ පහසුම දේ ඔයාලගේ දුරකතන අංකයෙන් ලියාපදිංචි වෙන්න. ඒ දුරකතන අංකය නැති වුනොත් ඔයාලට Withdraw කරන්න බෑ.

5️⃣ Password එක ටයිප් කරන්න. CharityShop වල මෙන් දිනපතා Password Reset කරන්න යන්න එපා.  ඉතාමත් ඉවසීමෙන් යුතුව සෙමෙන් ටයිප් කරන්න, අකුරෙන් අකුර. CharityShop ගිණුම් වල පාස්වර්ඩම ඕන නෑ. මොකද එකිනෙකට සම්බන්ධ නෑනේ. මතක තියාගන්න පුළුවන් විදිහට ටයිප් කරන්න.

එසේ ටයිප් කිරීමේදී ඔබ ටයිප් කරන අකුරම එම Password Box එකේ වැදෙනවාද බලන්න. කැපිටල් අකුරක්, සිම්පල් අකුරු කිහිපයක් සහ ඉලක්කම් කිහිපයක් සෙමෙන් ටයිප් කරන්න. සෑම අකුරක් අතරම තත්පර එකක කාලපරතරයක් තියාගන්න. එවිට වැරදීම් වෙන්නේ නැහැ.

නැවත වතාවක් ඒ පාස්වර්ඩ් එකම ටයිප් කර Verify කරන්න.

උදා : Daneshmadu123

6️⃣ මුල නම සහ අග නම ටයිප් කරන්න.

මෙන්න මේ වගේ විකාර කරන්න එපා.

❎ ඇත්ත නම : සෙම්බකුට්ටි ආරච්චිලාගේ සිරියාවතී රොසලින් ආරච්චිහේව

❎ ෆේස්බුක් නම : Sriyani Rose

❎ ඇප් එකට දාන නම : S.A.S.R Arachchi

✅ භාවිතා කිරීමට සුදුසු නම : Siriyawathi Rosalin

වාසගම් එක්ක නම් දාන්න යන්නත් එපා. මගේ නම බටුවනයලාගේ ධනේෂ් මධුරංග එදිරිසූරිය. නමුත් මම භාවිතා කරන්නේ ධනේෂ් එදිරිසූරිය. තහවුරු කරන්න පුළුවන් නමක් පමණක් භාවිතා කරන්න.

7️⃣ User Name එක ටයිප් කරන්න. මේ සඳහා ඔබ CharityShop User Name (Member ID) එකම භාවිතා කලානම් මතක තබාගන්න අමතර මහන්සියක් වෙන්න ඕන නෑ. ඕන එකක් භාවිතා කරන්න, ඔබේ කැමැත්ත අනුව.

8️⃣ Who Invited You ? කියන තැනට Invitation Code එක ලෙස charityshop ලෙස යොදන්න.

9️⃣ Register වීමෙන් පසු දිනපතා Coins Mine කරන්න පුළුවන්.

මේකෙන් ඔයාට Pi coin එක free  minning කරන්න පුළුවන් කිසිම  මුදලක් වැය කරන්න අවශ්‍ය වන්නේ නෑ App එක Phone එකට Install කරගන්න විතරයි තියෙන්නේ. දවස ගානේ Pi Coin එක Auto minning වෙනවා.

✅ දවසට coin 10ක් වගෙ mine වෙනවා

✅ Data On කරලා තියෙන්න ඕනෙ නෑ. App එක On එකේ තියෙන්න ඕනෙත් නෑ. පැය 24 වරක් Log වෙලා ඔයාගේ minning speed එක claim කරන්න විතරයි තියෙන්නේ. ඊලඟට ලොග් වෙන්න ඕන කීයටද කියලා වෙලාව පෙන්වනවා ඇප් එකේ.

🔟️ Review Name හරහා ඔබේ නම (Middle Name එකත් සමඟින්) සහ ඊමේල් ලිපිනය යාවත්කාලීන කරගන්න.

1️⃣1️⃣ ඉන්පසු යාලුවන්ටත් Invite කරන්න.

ගිණුම නිර්මාණය කරගෙන අවසන් අය Wallet  එකේ ස්ක්‍රීන්ශොට් එකක් දාන්න.

❎ මේ පෝස්ට් එකේ අන්තර්ගතය, අප නිර්මාණය කරන පෝස්ට් හෝ ස්ක්‍රීන්ශොට්  ඩවුන්ලෝඩ් කර වෙනත් ස්ථානයක අප්ලෝඩ් කිරීම සපුරා තහනම්. මේ උපදෙස් ලබාදී ඇත්තේ CharityShop සාමාජිකයින්ට පමණි. ඔබට රෙෆරල් සෙවීමට අවශ්‍යයිනම් පහත 🔹 අතර ඇති කොටස පමණක් භාවිතා කරන්න.

🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹

අලුතින්ම Market එකට ආව  Cryptocurrency එක ගැන ඔයලා දන්නවද? Pi coin π දවස ගානේ free earning කරන්න පුලුවන්. මේක අනාගතය වෙනුවෙන් කරන හොඳ ආයෝජනයක් කියන්නත් පුලුවන් .මතකනෙ Bitcoins තිබ්බ විදියයි, දැන් වටිනාකමයි.

🔹 පැය 24න් 24ට coins ලැබෙනවා.

🔹 Data on එකේ තියන්න ඕන නැහැ.

🔹 Coin earning App එකක් උනාට ෆෝන් එකේ Battery 🔋 බහින්නෙත් නෑ.

1️⃣ පහත ලින්ක් එකෙන් රෙජිස්ටර් වෙන්න  :  https://minepi.com/  (ඔබේ ලින්ක් එක යොදන්න)

Invitation Code : (ඔබගේ User Name හෝ සාමාජික අංකය යොදන්න)

🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹

ඔබගේ ලින්ක් එක ප්‍රවර්ධනයට භාවිතා කල යුත්තේ ඉහත 🔹 අතර ඇති කොටස පමණි.

ඔබ මතක තබාගත යුතු ප්‍රධාන කරුණ තමයි අප ඔබට ලබාදෙන කිසිදු ඇප් එකක් හෝ වෙබ් අඩවියක් අප සමඟ සම්බන්ධතාවයක් නොමැත. අප ඒවායින් මුදල් Withdraw කරද නොමැත. අපගේ සාමාජිකයින් දැනට සාර්ථකව සිදුකරගෙන යන, දැනට Scam වී නැති සහ මුදල් ආයෝජනය කිරීමට නැති ඒවා පිළිබඳව තමයි අප ඔබට දැනුවත් කරන්නේ.

එයට සම්බන්ධ වෙනවාද, නැතිද යන්න පිළිබඳව තීරණය ඔබ තනිව ගත යුතුය. කිසිදු වගකීමක් නොමැත.

අප මග පෙන්වීම පමණයි සිදු කරන්නේ…

Crypto Mining with CharityShop 💰

CharityShop Team

#2021April15