CharityShop Sales Team Training Program

ලංකාව පුරා බෙදූ සෙනෙහස – සිතියම

Mar 11, 2021 | ව්‍යාපාරය ගැන | 0 comments

මාගේ සමාජසත්කාර පදනම, තාක්ෂණික ආයතනය වන TechLabs ආයතනයේ ප්‍රතිපාදන සහ ෆේස්බුක් මිතුරන්ගේ සහයෙන්  2006 – 2018 සිදුකල සමාජ සත්කාර වැඩසටහන්

නිවාස ඉදිකිරීම්, පාසල් ඉදිකිරීම්, පන්සල්, බුදු මැදුරු, පරිගණක විද්‍යාගාර, පුස්තකාල, වැසිකිලි, ස්වයංරැකියා, විකලාංග උපකරණ බෙදාදීම්, නිවාස වලට විදුලිය ලබාදීම්, සතුන් මරණයෙන් බේරාගැනීම ඇතුලු ව්‍යාපෘති දහස් ගණනක්….

සෑම අයිකන් එකක්ම රු.100,000 වැඩි ව්‍යාපෘති 5-10 වැඩි ප්‍රමාණයක් නියෝජනය කෙරේ.

2020 අවසන් වන විට සිදුකර අවසන් වූ ව්‍යාපෘති ප්‍රමාණය 7,200+

ප්‍රතිලාභීන් ප්‍රමාණය – 180,000+

දායකයින් ප්‍රමාණය – 47,000+

2020 අවසන් වන විට මා සංචාරය කර ඇති දුර ප්‍රමාණය : පෘතුවියේ සිට හඳට ඇති දුර මෙන් දෙගුණයක්…

වැඩි විස්තර සඳහා පිවිසෙන්න SamajaSathkara.lk හෝ www.samajasathkara.lk

#2021මාර්තු11