CharityShop Sales Team Training Program

විශේෂ නිවේදනයයි ~ CharityShop Lifetime පාඨමාලා ගාස්තුව රු.5,000/= (අගෝස්තු 9 දක්වා)

Aug 3, 2021 | විශේෂ නිවේදන | 0 comments

🔹 පාඨමාලා ගාස්තුව එකවර ගෙවනවානම් රු.5,000/=

🔹 පාඨමාලා ගාස්තුව කොටස් වශයෙන් ගෙවනවානම් රු.10,000/=. මූලිකව රු.2500ක් ගෙවා ඉතිරිය රු.2000/2000/2000/1500 ලෙස වාරික 5කට ගෙවිය හැක. නොඑසේනම් ඊට අඩු වාරික ගණනකින්ද ගෙවිය හැක. සියලුම ප්‍රතිලාභ හිමිවන්නේ පාඨමාලා ගාස්තුව සම්පූර්ණයෙන්ම ගෙවූ පසුය.

🔹 පාඨමාලා ගාස්තුව ගෙවන්න අපහසු කෙනෙක්නම් නොමිළයේ තනිවම පාඨමාලාව හදාරන්න. රෙෆරල් ලින්ක් එක ලබාගැනීමට සහ විනාඩි 5ක පුහුණුව ලබාගැනීමට රු.250ක් ගෙවිය යුතුය. ප්‍රතිලාභ කිසිවක් හිමිනොවේ. පෝස්ට් ශෙයාර් කිරීමෙන් පමණක් ආදායමක් ලැබිය හැක.

නොමිළයේ සම්බන්ධ වෙන්න අවශ්‍ය කෙනෙක්නම් මේ පෝස්ට් එක කියවන්න : https://www.facebook.com/groups/charityshopteam/permalink/360830705552712/

▪️ඔබට ෆේස්බුක් පිළිබඳව සාමාන්‍ය දැනීම තිබේද?

▪️ ෆේස්බුක් ගෲප් එකක Announcement Post එක කියවීම, ලින්ක් එකක් කොපි කිරීම සහ ෆේස්බුක් එකෙහි ඇති ඡායාරූප ඩවුන්ලෝඩ් කර නැවත ගෲප් වලට අප්ලෝඩ් කිරීමේ සරල දැනුම ඔබට තිබේද?

▪️ විනයකින් සහ සදාචාරසම්පන්නව සමාජ මාධ්‍ය ජාල භාවිතා කිරීමේ හැකියාවක් තිබේද?

▪️ සිංහල අකුරු කියවා යමක් අවබෝධ කරගැනීමේ හැකියාව තිබේද?

▪️ රූපසටහන් සහ වීඩීයෝ ඇසුරින් යමක් පැහැදිලි කිරීමේදී එය අවබෝධ කරගැනීමේ හැකියාවක් තිබේද?

▪️ලබාදෙන උපදෙස් නිවැරැදිව පිළිපැදීමේ හැකියාවක් තිබේද?

එසේනම් අදම අපිත් සමඟ සම්බන්ධ වෙන්න…

සම්බන්ධ වෙන ඔබට….

🔸 5%ක් කොමිස් ලැබෙන රීලෝඩ් ඇප් එක නොමිළයේ

🔸 ඔබ ස්වයංරැකියාවක් කරන අයෙක්නම් ඔබගේ ව්‍යාපාර සඳහා ක්‍රෙඩිට් / ඩෙබිට් කාඩ්පත් හරහා මුදල් ලබාගත හැකි ක්‍රමයක් සඳහා වට්ටමක්…

🔸 ඔන්ලයින් මුදල් ඉපයීමට ක්‍රම 200+

🔸 තාක්ෂණික දැනුම, විනය සහ සදාචාරය පිළිබඳව ඉගැන්වීම

🔸 ඕනෑම බැංකුවකට සේවාගාස්තුවක් නොමැතිව මුදල් හුවමාරු කලහැකි ඇප් එකක්, බැංකු ගිණුමක් නිර්මාණයට සහය

🔸 CharityShop පොඩි බිස්නස් (Dropshipping ව්‍යාපාරයක්) ආරම්භ කරන්න සියලුම දැනුම නොමිළයේ. නිවසේ සිට Dropshipping ව්‍යාපාරයක් ආරම්භ කල හැක

🔸 නිවසේ සිට Online ජෝතිශ්‍ය කාර්යාලයක් ආරම්භ කිරීමට මගපෙන්වීම නොමිළයේ

💚 ඔබට අවශ්‍යයිනම් පාඨමාලා ගාස්තුව නොගෙවා නොමිළයේ සම්බන්ධ විය හැක. ඔබට කරන්න තිබෙන්නේ මුලින්ම ගෲප් එකේ Announcement Post සියල්ල කියවා, ගෲප් එකේ දිනපතා පලකරන පෝස්ට් තනිව කියවා ඉගෙනගෙන කටයුතු කිරීමයි.

ඔබට අපගේ සහය ඇතිව සහ සියලුම ප්‍රතිලාභ (රීලෝඩ් ඇප්) ඇතිව ආදායම් උපයන්න අවශ්‍යයිනම් පමණක් පාඨමාලා ගාස්තුව ගෙවන්න පුළුවන්. එවිට ඔබට Chat / Call ඔස්සේද සහය ලබාගත හැක.

ඉක්මන් කරන්න…

ව්‍යවසායකයෙක් වෙන්න ඉගෙන ගන්න…

සම්බන්ධ වූ මොහොතේ පටන් ව්‍යවසායකයෙක් වෙන්න…

මේ සියල්ල අවබෝධ කරගත් පසු 0701 10 10 10 අංකයට ඇමතුමක් ලබාදෙන්න.

පාඨමාලා ගාස්තුව ගෙවන්න :

Commercial Bank

A/C Holder Name : Tech Labs

Account No : 8009721391

Branch : Warakapola

Sampath Bank

A/C Holder Name : Tech Labs

Account No : 120514023083

Branch : Warakapola

පාඨමාලා ගාස්තුව ගෙවූ පසු පහත වෙබ් පිටුවෙහි ඇති “රිසිට් පත එවන්න” බොත්තම ඔබා WhatsApp හරහා ඔබගේ රිසිට්පත සහ ඔබගේ ෆේස්බුක් ගිණුමෙහි ස්ක්‍රීන්ශොට් එකක් එවන්න.

ඒ සමගම ඔබගේ නම, සාමාජික අංකය සහ දුරකථන අංකයද එවන්න.

රිසිට් පත එවන්න : https://www.mychallenge.work/pay-now/

❎ මෙම පෝස්ට් / ලින්ක් ගෲප් එකෙන් පිටත ශෙයාර් කිරීම සපුරා තහනම්.

වැඩි විස්තර සඳහා කෝල් කරන්න 0701 10 10 10

TechLabs Innovative Solutions International (Pvt) Ltd

#2021අගෝස්තු3