CharityShop Sales Team Training Program

හඳුන්වාදෙන CDC Mining

Apr 3, 2021 | විශේෂ නිවේදන | 0 comments

Free Plan එකට මිතුරෙක් හඳුන්වාදෙන්න.

💰 ඔබට ගෙවීම – CDC 10

මෙය ඔබට දෙන එක් සම්මුඛ පරීක්ෂණයක්. අපගේ දැනට ලියාපදිංචි සාමාජිකයින් 200ක් ඉන්නවා. අපි එයින් සක්‍රිය සාමාජිකයින් විදිහට සලකන්නේ 25%ක් පමණයි. ඒ කියන්නේ 50 දෙනෙක් පමණයි.

නමුත් මේ ගෲප් එකේ සාමාජික අංකයක් තියෙන ඕනම කෙනෙක්ට මේක කරන්න පුලුවන්. ප්‍රශ්නයක් නෑ.

ඔබට අද දෙනවා ක්‍රියාකාරකමක්. ඔබගේ April Referral Link එක සහ සාමාජික අංකය භාවිතා කරලා කැමැති ආකාරයට පෝස්ට් එකක් නිර්මාණය කරලා ප්‍රවර්ධන කරලා කිසිම ගාස්තුවක් ගෙවීමකින් තොරව FREE Plan එකට එකතුවෙන්න අද දවස ඇතුලත සාමාජිකයින් 10ක් සොයන්න. ඒ කියන්නේ 50 දෙනා එකතු වුනොත් 500ක් වෙන්න ඕන. අද මධ්‍යම රාත්‍රී 12ට කලින් FREE Plan Group එකට 500ක් එන්න ඕන.

නොමිළයේ සම්බන්ධ වෙලා ආදායමක් හොයන්න මිතුරන් 10ක් සොයන්න අපහසුනම් ඔබට මුදල් ගෙවා හෝ අපගේ CharityShop වව්චර් විකුණා හෝ වෙනත් දෙයක් අලෙවි කර ඔබට ආදායම් ඉපයිය නොහැකිය යන සත්‍යය ඔබට අවබෝධ වේවි. එවිට ඔබට ඔබගේ අඩුපාඩු හදාගෙන අවශ්‍ය පුහුණුව නිසියාකාරව ලබාගෙන ඔබේ හැකියාවන් දියුණු කරගන්න පුළුවන්.

දැන්ම ආරම්භ කරන්න.

ගෲප් වල පෝස්ට් දාන්න පුළුවන්.

තමන්ගෙම වෝල් එකේ පෝස්ට් දාන්න පුළුවන්.

දන්න කියන යාලුවෙක්ට WhatsApp මැසේජ් එකක් දාන්න පුළුවන්.

නැත්නම් ෆේස්බුක් ඉන්න, ඔබ හඳුනන මිතුරෙක්ට මැසේජ් එකක් යවන්න පුළුවන්.

❎ අදුරන්නේ නැති අයට මැසේජ් යවන්න එපා.

මොනා හරි නිවැරැදිව දෙයක් කරලා සාමාජිකයින් එක් අයෙක් 10 බැගින් අද FREE Plan Group එකට සම්බන්ධ කරවන්න…

ගෲප් එකේ දැනට ඉන්න ඔබ සම්බන්ධ කල අය වලංගු නැහැ. අලුතෙන් 500ක් අද ගෲප් එකට එන්න ඕන. ඒ කියන්නේ FR කියන සාමාජික අංකයෙන් අද 500ක් ලියාපදිංචි වෙන්න ඕන.

CharityShop Team

#2021April 3