CharityShop Sales Team Training Program

තව එක දවසයි !

Apr 29, 2021 | විශේෂ නිවේදන | 0 comments

සාමාජික ගාස්තුව / පාඨමාලා ගාස්තුව මැයි 01 සිට රු.2,500/-

හෙට දිනයේදී ගාස්තුව රු.1,000යි.

1️⃣ මුලින්ම ගෲප් එකේ පෝස්ට් කියවලා හොඳ අවබෝධයක් ලබාගන්න මේ වැඩසටහන මොකක්ද, කොහොමද ක්‍රියාකාරකම් වලට ගෙවන්නේ, ඒ වෙනුවෙන් මොනවද කරන්න ඕන කියලා. සරළ සිංහලෙන් පෝස්ට් 1,300ක් තියේ අපගේ මුදල් සොයන ක්‍රම සහ උපදෙස් ගැන. මැසෙන්ජර් හරහා තොරතුරු ලබාගත නොහැක. අවශ්‍යනම් ටෙලිග්‍රෑම් සපෝර්ට් ගෲප් එකෙන් අහන්න.

2️⃣ https://www.mychallenge.work/ වෙබ් අඩවියට ගොස් සාමාජික අංකයක් ලබාගන්න.

3️⃣ ඉන්පසු පහත ලින්ක් එකට ගොස් පැකේජ ගාස්තුවේ මුදල් ගෙවීමට බැංකුවක් තෝරාගන්න : https://www.mychallenge.work/pay-now/

4️⃣ මුදල් ගෙවීමෙන් පසු  ඉහත ලින්ක් එකේම ඇති “රිසිට් පත එවන්න” බොත්තම ඔබා WhatsApp හරහා ඔබගේ රිසිට්පත සහ ඔබගේ ෆේස්බුක් ගිණුමෙහි ස්ක්‍රීන්ශොට් එකක් එවන්න.

5️⃣ ඉන්පසු අපි ඔබව අපගේ Official Messenger Group එකට ඇඩ් කරනවා.

6️⃣ අපගේ වෙබ් අඩවියෙන් ඔබගේ eWallet එක නිර්මාණය කරගන්න. එවිට ඔබට නොමිළයේ CDC 1,000 (රු.4,000)ක් CGC 1000 (රු.10,000 ක Game Credit) ලැබෙනවා.

7️⃣ ඉන්පසු මේ ගෲප් එකේ තියෙන ක්‍රම 160+ මුදල් උපයන්න. දිනපතා Withdraw කරන්න පුළුවන්.

එපමණයි !

TechLabs Innovative Solutions International (Pvt) Ltd

#2021April29