CharityShop Sales Team Training Program

හඳුන්වාදෙන Missed Call Support Service ~ සාමාජික ගාස්තුව ගෙවූ අයට පමණයි

May 5, 2021 | විශේෂ නිවේදන | 0 comments

❎ සේවාව අවභාවිතා නොකරන්න. පිළිතුර ගෲප් එකෙහි නැතිනම් පමණක් කතා කරන්න.

❎ මිස්කෝල් එක තත්පර 10කට සීමා කරන්න. කෝල් එකක්නම් පමණක් දිගටම ඇමතුමේ රැඳීසිටින්න.

❎ සාමාජික ගාස්තුව ගෙවා නැති කෙනෙක්නම් මිස් කෝල් ගහන්න එපා. කෝල් එකක්ම ගන්න.

✅ ගාස්තුව ගෙවපු අය පමණක් මිස් කෝල් එකක් ගහන්න. WhatsApp හරහා මිස් කෝල් එකක් ගහනවානම් මුලින්ම ඔබේ නම සහ සාමාජික අංකය එවන්න.

❎ පැය 24 පුරා සහය ලබාදිය හැකි වූවාට සාමාන්‍ය මනුස්සයෙක්ට ඇමතුම් ලබාගන්නා කාලවලදී පමණක් ඇමතුම් ලබාදෙන්න කාරුණික වන්න. සදාචාරසම්පන්න වෙන්න.

දුරකතන අංකය : 0701 40 10 10

WhatsApp හරහා ඇමතුම් ලබාගන්නවානම් මේ ලින්ක් එක ක්ලික් කරන්න : https://wa.link/qxer1i

එක මිස් කෝල් එකෙන්, ප්‍රශ්නෙට විසඳුම අපෙන්…

CharityShop Team

#2021මැයි5