CharityShop Sales Team Training Program

විශේෂ නිවේදනයයි !

May 9, 2021 | විශේෂ නිවේදන | 0 comments

මේ ගෲප් එකෙන් එළියේ ශෙයාර් කරන්න අවසර තිබෙන එකම ලින්ක් එක මේ පෝස්ට් එකේ සඳහන් රෙෆරල් ලින්ක් එක පමණයි.

🚫 CharityShop Team Group Link එක ශෙයාර් කිරීම සපුරා තහනම්

🚫 අපගේ වෙබ් අඩවියේ ලින්ක් එක ශෙයාර් කිරීම සපුරා තහනම්

🚫 මේ ගෲප් එකේ කිසිම පෝස්ට් ලින්ක් එකක් ශෙයාර් කිරීම සපුරා තහනම්

🚫 මේ ගෲප් එකේ පෝස්ට් ඩවුන්ලෝඩ් කර වෙනත් ගෲප්/පේජ් වල අප්ලෝඩ් කිරීම හෝ කමෙන්ට් වලට යෙදීම සපුරා තහනම්

🚫 මේ ගෲප් එකේ දවසේ සිතුවිල්ල හැර අනෙක් කිසිම පෝස්ට් එකක අන්තර්ගතයන් “අන්තර්ගතය හෝ පළමු කමෙන්ට් එකේ කොටස කොපි කර භාවිතා කරන්න” ලෙස සඳහන් කර නැත්නම් උපුටා ගැනීම සපුරා තහනම්.

එසේ කලහොත් ඊලඟ මොහොතේ ඔබේ සාමාජිකත්වය ඉවත් කරනු ලබනවා. මන්ද ගෲප් එකෙහි පෝස්ට් 100 වඩා අපි අවවාද කර පෝස්ට් දමා තිබෙනවා.

නව Charityshop Referral Link | 2021 මැයි මාසයේදී  🔹 සහ 🍀 අතර ඇති කොටස භාවිතා කරන්න

🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹

ෆේස්බුක් ඉන්න ගමන් අමතර ආදායමක් උපයන්න කැමතිද?

ලියාපදිංචි වීමේදී ඔබ මගේ සාමාජික අංකය සඳහන් කලහොත් ඔබට CDC 1,000ක් (රු.5,000 වටිනාකමක්)  හිමිවේ.

පහත ලින්ක් එකෙන් සම්බන්ධ වෙන්න.

http://bit.ly/CSJoinMay

🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀

මතක තියාගන්න මැයි 1න් පසුව අප්‍රේල් මාසයේ ලින්ක් එක භාවිතා කරන්න එපා. ඉහත ලින්ක් එක භාවිතා කරන්න.

❌ ඔබ කලින් ශෙයාර් කල පෝස්ට් වල ලින්ක් එක වෙනස් කරන්න අවශ්‍ය නැහැ. මැයි 1 සිට එය ක්ලික් කල විටද  යොමු වන්නේ මේ ලින්ක් එකටයි.

ඔබගේ පහසුවට කොපි කරගන්න ඉහත කොටස පළමු කමෙන්ට් එකට සඳහන් කරනවා.

Charityshop Team

#2021මැයි9