CharityShop Sales Team Training Program

එකතු වෙමු Youtube Team එකක් හදන්න

May 19, 2021 | විශේෂ නිවේදන | 0 comments

Youtube Channel Subscribe සහ Watch Hours ලබාදෙන ආයතන වලින් 99.9%ක්ම කරන්නේ බොරුවක්. ඇත්ත Subscribe ලබාදෙන්නේ කලාතුරකින්.

ලංකාවේ Youtube වෙනුවෙන් නිර්මාණය වුණ ගෲප් ඕන තරම් තියේ. 5,000-10,000 සාමාජිකයින් ඉන්න ගෲප් පවා තියේ. කවුරු හරි අලුත් කෙනෙක් චැනල් එකක් නිර්මාණය කලහම සබ්ස්ක්‍රයිබ් ලබාදෙන එක ඒ ගෲප් එකේ ඉන්න අයට කරන්න බැරි කමක් නෑ.

ඒත් අපේ ලංකාවේ මිනිස්සු බොහොමයක් කුහකයි. අන්න ඒ නිසයි අපිට ජාතියක් විදිහට ගොඩ එන්න අපහසු. ඉතිං අපි හිතුවා මුදල් ගෙවලා Subscribe / Watch Hours ලබාදෙන වැඩසටහනක් ආරම්භ කරන්න. එවිට කුහක කම් පැත්තකින් තියලා හැමෝම මුදල් වෙනුවෙන් ඒ කාර්යය ඉටු කරාවි.

ඉතිං ඒ වෙනුවෙන් අපි විසඳුමක් හිතුවා. Subscribe, Watch Hours ලබාදෙන්න කණ්ඩායමක් හදන්න. එවිට අපිට පුලුවන් වෙනත් ආයතන සහ පුද්ගලයින්ගෙන් මුදල් ලබාගෙන ඒ Channel වලට Subscribe සහ Watch Hours ලබාදෙන්න.

ඒ සඳහා ඔබ මුලින්ම කරන්න ඕන පහත ස්ක්‍රීන්ශොට් වල තියෙන Youtube සම්බන්ධ ගෲප් වලට අද දවසේ හෙමින් සැරේ විනාඩි 10න් 10ට Join වෙන්න. ඒවගේ ඉන්නවා ගොඩක් තරුණ ළමයි ෆෝන් කාඩ් එකකට සබ්ස්ක්‍රයිබ් දෙන්නම් කියන. ඒ වගේ අයව එකතු කරගන්න සූදානම් වෙන්න.

ඉක්මනින්ම මේ වෙනුවෙන් ප්‍රවර්ධන පත්‍රිකා නිර්මාණය කරලා දෙන්නම්. එතෙක් මෙහි සඳහන් ගෲප් සහ තවත් මෙවැනි ගෲප් සොයා Join වෙන්න.

❎ එක ලඟ ඔක්කොටම සම්බන්ධ වෙන්න උත්සාහ කරන්න එපා. ෆේස්බුක් බ්ලොක් වෙයි.

Charityshop Team

#2021මැයි19