CharityShop Reseller බලපත්රය | R̶s̶.̶2̶5̶0̶/̶=̶
අද සිට මෙම බලපත්රය රු.250ට මිළදී ගත නොහැක. මාස 5ක් පුරාවට ලබාදුන් ජීවිත කාලයටම රු.250ක් වූ බලපත්රය අද, මැයි 23 සිට වාර්ෂිකව රු.3,000/=ක් ලෙස වෙනස් වේ.
නව බලපත්රය ලබාගැනීමේ ක්රමය ගැන විස්තර බලාපොරොත්තු වන්න.
බලපත්රයේ ගාස්තුව වැඩි කිරීමට හේතුව : මාස 5ක් පුරාවට නොමිළයේ හෝ ඉතාමත් අඩු මුදලකට ලබාදුන් CharityShop සේවා වලට සම්බන්ධ වූ ප්රමාණය 10ටත් අඩුයි. එම නිසා අපගේ සේවාවන් වලට අගයක් ලබාදීමට, නියම වටිනාකමක් ලබාදීමට තීරණය කලා.
Charityshop Team