CharityShop Sales Team Training Program

විශේෂ නිවේදනයයි ~ ඔබගේ සාමාජික අංකය අනුව ඔබගේ කළමණාකරු තෝරාගන්න

Mar 8, 2021 | විශේෂ නිවේදන | 0 comments

ඉහත පෝස්ට් එක මාර්තු 10න් පසු වලංගු නොවේ. ගෲප් වල වෙනස් කමක් සිදු කර ඇත. නව පෝස්ට් එක හරහා ඔබගේ නව කණ්ඩායම තෝරාගන්න :

https://m.facebook.com/groups/charityshopteam/permalink/270410224594761/

🍁 Executive, සාමාජික ගාස්තුව ගෙවූ අය හෝ සාමාජික ගාස්තුව නොගෙවූ ඕනෑම අයෙක්ට සාමාජික අංකයක් හිමිනම් පහත ගෲප් එකකට සම්බන්ධ වියහැක. ඔබ සම්බන්ධ විය යුත්තේ කළමනාකරුවන්ගේ (Manager) Telegram Group වලටය.

⛔ කිසිම අයෙක් මේ ගෲප් වල පෞද්ගලික කතාබස්, ගුඩ් මෝනින්, ගුඩ් නයිට් මැසේජ් හුවමාරු කරගැනීමෙන් හෝ ඉමෝජි, ස්ටිකර්ස් දැමීමෙන් වළකින්න. ආයතනික ප්‍රශ්න ප්‍රමණක් සාකච්ඡා කරන්න.

🚫 පහත ගෲප් වලින් එකක යම් සාමාජිකයෙක් වෙනත් ආයතනයක ලින්ක් හෝ ප්‍රවර්ධන වැඩසටහන් සිදුකලහොත් සාමාජික ගාස්තුව ගෙවා තිබුණද ඒ මොහොතේම එම පුද්ගලයාගේ සාමාජිකත්වය අහෝසි කෙරේ.

❌ නුසුදුසු ආකාරයට හැසිරුණහොත් 3වරක් අවවාද කරන අතර 4වන අවස්ථාවේ සාමාජිකත්වය අහෝසි කෙරේ.

❎ සාමාජික අංකයක් නැතුව කිසිම අයෙක් පහත ගෲප් වලට සම්බන්ධ වීම සපුරා තහනම්. ගෲප් එකට සම්බන්ධ වූ පසු ඔබගේ නම – දුරකතන අංකය – සාමාජික අංකය එවන්න.

උදා : අනිල් රත්නකුමාර – 0701501050 – CS0000

සාමාජික අංකයක් නැතිනම් www.mychallenge.work හරහා අංකයක් ගන්න

🍁🍁ඔබගේ කණ්ඩායම කණ්ඩායම | Your Team🍁🍁

සාමාජික අංකය අගට 0️⃣ හෝ 1️⃣ තිබෙන සාමාජිකයින් :  Ruchira Anuradha

රුචිරගේ Telegram චැට් : https://t.me/joinchat/g6q3TiMtwV9lNjVl

සාමාජික අංකය අගට 2️⃣ තිබෙන සාමාජිකයින් :  Ran Sara (Harasarani)

රන්සරාගේ Telegram චැට් : https://t.me/joinchat/jVRihH_i8RgxMTU1

සාමාජික අංකය අගට 3️⃣ තිබෙන සාමාජිකයින් : Roshan Liyanage

රොශාන්ගේ Telegram චැට් : https://t.me/joinchat/y_bbo7wnvkwwYjk9

සාමාජික අංකය අගට 4️⃣ තිබෙන සාමාජිකයින් : Piyu Sansala (Nisansala Balasooriya)

පියූගේ Telegram චැට් : https://t.me/joinchat/t9B7-zYHksY2NGQ1

සාමාජික අංකය අගට 5️⃣ තිබෙන සාමාජිකයින් : Sumudu Nuwan Widanagamage

සුමුදුගේ Telegram චැට් : https://t.me/joinchat/GOkyhM3ty-IwNTJl

සාමාජික අංකය අගට 6️⃣ තිබෙන සාමාජිකයින් : Dhanu Sadu (Sanduni Rashmika)

ධනූගේ Telegram චැට් : https://t.me/joinchat/WHgqIomF8NQ3YWI1

සාමාජික අංකය අගට 7️⃣ තිබෙන සාමාජිකයින් : Chathush Jayasanka (Kanishka Achini)

අචිනිගේ Telegram චැට්  : https://t.me/joinchat/86d2jF8Mwug5MWE9

සාමාජික අංකය අගට 8️⃣ තිබෙන සාමාජිකයින් : Nimmi Weerasuriya

නිම්මිගේ Telegram චැට් : https://t.me/joinchat/HSVGxP33k0k1YmQ1

සාමාජික අංකය අගට 9️⃣ තිබෙන සාමාජිකයින් : Preethika Jayasekara

ප්‍රීතිකාගේ Telegram චැට් : https://t.me/joinchat/OlKGzsFbYYBhMzE1

ඉහතින් ඔබේ අංකයට ගැලපෙන කළමනාකරුගේ ගෲප් එකට සම්බන්ධ වෙන්න…

🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀

Telegram App එක Install කරගන්න : https://play.google.com/store/apps/details…

TechLabs Innovative Solutions International (Pvt) Ltd.

#2021මාර්තු8