CharityShop Sales Team Training Program

ටෙලිග්‍රෑම් ඔස්සේ සාමාජික පුහුණුව ~ මාර්තු 5 සිට 15 දක්වා පමණයි (නොමිළයේ)

Mar 8, 2021 | විශේෂ නිවේදන | 0 comments

ඉහත පෝස්ට් එක මාර්තු 10න් පසු වලංගු නොවේ. ගෲප් වල වෙනස් කමක් සිදු කර ඇත. නව පෝස්ට් එක හරහා ඔබගේ නව කණ්ඩායම තෝරාගන්න :

https://m.facebook.com/groups/charityshopteam/permalink/270410224594761/

මෙම පුහුණුව මාර්තු 15 දක්වා ඔබට ඕනෑම අවස්ථාවක නොමිළයේ ලබාදෙන අතර මාර්තු 15න් පසුව රු.2,500ක් ගෙවා අපගේ Online eMoney Course එකට සම්බන්ධ වී ඉගෙන ගත හැක.

සාමාජික ගාස්තුව ගෙවූ නොගෙවූ දැනට තනතුරකට සම්බන්ධ වී නැති ඕනෑම අයෙක් තමන්ගේ සාමාජික අංකය අනුව පහතින් තමන්ගේ පුහුණුකරු (Manager) තෝරාගන්න.

මෙහි විශේෂම දේ තමයි කවදා හෝ දිනක ඔබ සාමාජික ගාස්තුව ගෙවූ පසු පහත සිටින ඔබගේ කළමණාකරුගේ මාසික ආදායමෙන් 25%ක්ද ඔබගේ Senior Managerගේ ආදායමෙන් 25%ක්ද ඔබට හිමිවේ. ඒ සඳහා සාමාජික ගාස්තුව ගෙවීමෙන් පසු Executive තනතුරට ඉල්ලුම් කරන්න.

👨‍👨‍👦 eMoney ආයතනයක ඉහළ නිළධාරීන්ගේ ආදායම් වලින් පහලට ගෙවන්නේ ලෝකයේ පළමු වතාවටය.

සාමාජික අංකය අගට 0️⃣ හෝ 1️⃣ තිබෙන සාමාජිකයින් :  Ruchira Anuradha

රුචිරගේ Telegram චැට් : https://t.me/joinchat/g6q3TiMtwV9lNjVl

සාමාජික අංකය අගට 2️⃣ තිබෙන සාමාජිකයින් :  Ran Sara (Harasarani)

රන්සරාගේ Telegram චැට් : https://t.me/joinchat/jVRihH_i8RgxMTU1

සාමාජික අංකය අගට 3️⃣ තිබෙන සාමාජිකයින් : Roshan Liyanage

රොශාන්ගේ Telegram චැට් : https://t.me/joinchat/y_bbo7wnvkwwYjk9

සාමාජික අංකය අගට 4️⃣ තිබෙන සාමාජිකයින් : Piyu Sansala (Nisansala Balasooriya)

පියූගේ Telegram චැට් : https://t.me/joinchat/t9B7-zYHksY2NGQ1

සාමාජික අංකය අගට 5️⃣ තිබෙන සාමාජිකයින් : Sumudu Nuwan Widanagamage

සුමුදුගේ Telegram චැට් : https://t.me/joinchat/GOkyhM3ty-IwNTJl

සාමාජික අංකය අගට 6️⃣ තිබෙන සාමාජිකයින් : Dhanu Sadu (Sanduni Rashmika)

ධනූගේ Telegram චැට් : https://t.me/joinchat/WHgqIomF8NQ3YWI1

සාමාජික අංකය අගට 7️⃣ තිබෙන සාමාජිකයින් : Chathush Jayasanka (Kanishka Achini)

අචිනිගේ Telegram චැට්  : https://t.me/joinchat/86d2jF8Mwug5MWE9

සාමාජික අංකය අගට 8️⃣ තිබෙන සාමාජිකයින් : Nimmi Weerasuriya

නිම්මිගේ Telegram චැට් : https://t.me/joinchat/HSVGxP33k0k1YmQ1

සාමාජික අංකය අගට 9️⃣ තිබෙන සාමාජිකයින් : Preethika Jayasekara

ප්‍රීතිකාගේ Telegram චැට් : https://t.me/joinchat/OlKGzsFbYYBhMzE1

ඉහතින් ඔබේ අංකයට ගැලපෙන කළමනාකරුගේ ගෲප් එකට සම්බන්ධ වෙන්න… ඔවුන් හරහා අවශ්‍ය පුහුණුව ලබාගන්න.

❌❌❌❌❌❌❌❌❌❌❌❌❌❌❌❌

⛔ කිසිම අයෙක් මේ ගෲප් වල පෞද්ගලික කතාබස්, ගුඩ් මෝනින්, ගුඩ් නයිට් මැසේජ් හුවමාරු කරගැනීමෙන් හෝ ඉමෝජි, ස්ටිකර්ස් දැමීමෙන් වළකින්න. ආයතනික ප්‍රශ්න ප්‍රමණක් සාකච්ඡා කරන්න.

🚫 ඉහත ගෲප් වලින් එකක යම් සාමාජිකයෙක් වෙනත් ආයතනයක ලින්ක් හෝ ප්‍රවර්ධන වැඩසටහන් සිදුකලහොත් සාමාජික ගාස්තුව ගෙවා තිබුණද ඒ මොහොතේම එම පුද්ගලයාගේ සාමාජිකත්වය අහෝසි කෙරේ.

❌ නුසුදුසු ආකාරයට හැසිරුණහොත් 3වරක් අවවාද කරන අතර 4වන අවස්ථාවේ සාමාජිකත්වය අහෝසි කෙරේ.

❎ සාමාජික අංකයක් නැතුව කිසිම අයෙක් පහත ගෲප් වලට සම්බන්ධ වීම සපුරා තහනම්. ගෲප් එකට සම්බන්ධ වූ පසු ඔබගේ නම – දුරකතන අංකය – සාමාජික අංකය එවන්න.

උදා : අනිල් රත්නකුමාර – 0701501050 – CS0000

සාමාජික අංකයක් නැතිනම් www.mychallenge.work හරහා අංකයක් ගන්න

🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀

Telegram App එක Install කරගන්න : https://play.google.com/store/apps/details…

TechLabs Innovative Solutions International (Pvt) Ltd.

#2021මාර්තු8