CharityShop Sales Team Training Program

රු.20,000ක් දිනාගන්න

Jun 11, 2021 | විශේෂ නිවේදන | 0 comments

රු.20,000ක් දිනාගන්න (ගියොත් රු.4,000ක් ~ ආවොත් රු.20,000ක් සහ ජීවිත කාලයටම දැනුම / ආදායම)

ජූනි 12 රු.4,000ක පාඨමාලා ගාස්තුව ගෙවන ඕනෑම අයෙක් මෙයට සුදුසුකම් ලබයි.

සම්බන්ධ වෙන සැමට 6%ක කොමිස් ලැබෙන රීලෝඩ් ඇප් එකක් නොමිළයේ හිමිවේ. සම්බන්ධ වූ මොහොතේම ඔබේ ගමේ, නගරයේ කොමියුනිකේෂන් එකක් ආරම්භ කල හැක.

නමුත් අවම සාමාජිකයින් 20ක් ලියාපදිංචි විය යුතුය. එවිට 20න් එක් අයෙක් අප අසන පැනයට නිවැරැදි පිළිතුර ලබාදී ජයග්‍රාහකයෙක් වෙනු ඇත.

හෙට දිනයේ පාඨමාලාවට සම්බන්ධ වෙන්න බලාපොරොත්තු වෙන අය 0701 101010 අංකයට කතා කරන්න

✅ ආයතනයට ලැබෙන ලාභයෙන් කොටසක් මෙසේ ත්‍යාගයක් ලෙස ලබාදීම සිදුකෙරේ.

#2021ජූනි11