CharityShop Sales Team Training Program

ස්වයංරැකියාවක් කරන ඔබට අපෙන් වෙබ් අඩවියක් | ‍රු.8,000 (රු.4,000න් ඉහළ පාඨමාලා ගාස්තුව ගෙවූ සාමාජිකයින්ට පමණයි)

Jun 25, 2021 | Business Solutions | 0 comments

ස්වයංරැකියා දහසක් තාක්ෂණයෙන් බලගැනිවීමේ CharityShop සමාජ සත්කාරය…

✅ Credit / Debit කාඩ් සහ QR ඔස්සේ ගෙවීම් ලබාගත හැකි Payment Gateway එකක් නොමිළයේ

✅ Domain නොමිළයේ (ඔබට .lk වැනි ඩොමේන් අවශ්‍යයිනම් අමතර ගෙවීම් කර ලබාගත හැක)

✅ Hosting නොමිළයේ (ඔබට වැඩි ඉඩ ප්‍රමාණයක් අවශ්‍යයිනම් අමතර ගෙවීමක් කර ලබාගත හැක.

ගෲප් එකෙන් පිට අයෙක්ට රු.25,000 සිට ඉහළට මෙම සේවාව ලබාදේ

❎ මෙම පෝස්ට් එක කිසිදු ස්ථානයක ශෙයාර් කිරීම තහනම්. මෙය සාමාජික ගාස්තුව ගෙවු අයට තමන්ගේ ව්‍යාපාරය වෙනුවෙන් ලබා ගත හැකි සේවාවකි.

Charityshop සාමාජික ඔබට ඔබගේ ව්‍යාපාර ජාත්‍යන්තරයට ගෙන යාමට වෙබ් අඩවියක් නිර්මාණය කර දෙන්න අප සූදානම්.

1️⃣ සැලෝන්

2️⃣ Gym

3️⃣ ගුරුවරුන් (විශේෂයෙන්ම Zoom හරහා ක්ලාස් කරන අය)

4️⃣ Garment

5️⃣ රක්ෂණ නියෝජිතයින්

6️⃣ පොත් ලියන අය

7️⃣ ඔන්ලයින් භාණ්ඩ විකුණන අය

8️⃣ ඡායාරූප ශිල්පීන්

9️⃣ රියදුරු පුහුණු පාසල්

🔟️ කේක් වැනි ආහාර නිෂ්පාදනය කරන අය

1️⃣1️⃣ සංචාරක ව්‍යාපාර කරන අය

1️⃣2️⃣ Rent A Car ව්‍යාපාර කරන අය

1️⃣3️⃣ කුඩා අවන්හල්

වැනි ඕනෑම අයෙක්ට මෙය සුදුසුය. අද වෙබ් අඩවියක් කියන දේ හැමෝටම වැදගත්… නමුත් අපි මේ සේවාව ලබාදෙන්න බලාපොරොත්තු වෙන්නේ මූලික අවධියේ ව්‍යාපාරය පවත්වාගෙන යන අයට පමණයි. ඔබට Private Limited ලියාපදිංචියක් තිබේනම් මෙම සේවාව මෙම මුදලට ලබාගත නොහැක.

ඔබට Advance වෙබ් අඩවියක් අවශ්‍යයි නම් රු.25,000 සිට රු.350,000 අතර මිළකට ඔබගේ අවශ්‍යතාවය අනුව නිර්මාණය කර දිය හැක.

ඔබටත් වෙබ් අඩවියක් අවශ්‍යයි නම් දැන්ම 0701101010 අංකයට කෝල් කරන්න. නැත්නම් ඔබේ සාමාජික අංකය සහ දුරකථන අංකය කමෙන්ට් කරන්න.

🍀 කුමන ආකාරයේ වෙබ් අඩවියක්ද නිර්මාණය කර දෙන්නේ?

1️⃣ ඔබේ ව්‍යාපාරයේ නමටම ඩොමේන් නමක් ලබාදේ (RhythmBusiness.biz, LunuPacket.com, MaliFashion.info)

2️⃣ ව්‍යාපාරයේ නමට ඊමේල් ලිපින 1ක්

3️⃣ ඔබගේ ව්‍යාපාරයට ලෝගෝ එකක්

4️⃣ ව්‍යාපාරය පිළිබඳව තොරතුරු, ඡායාරූප (ෆොටෝ ගැලරි), ඔබව සම්බන්ධ කරගත හැකි විස්තර, ඔබේ ව්‍යාපාරික ස්ථානය සිතියමක සළකුණු කර පෙන්වීම – Google Map)

5️⃣ ඔබගේ භාණ්ඩ, සේවා සහ ඒවායේ ඡායාරූප සහ මිළ ගණන් ඇතුලත් කිරීම. භාණ්ඩ හෝ සේවා 10. (අමතර ඒවාට අමතර ගෙවිය යුතුය)

6️⃣ ව්‍යාපාරය වෙනුවෙන් ෆේස්බුක් පේජ් එකක්*

7️⃣ ඔබගේ ෆෝන් එකෙන්ම දිනපතා වෙබ් අඩවියට තොරතුරු ඇතුලත් කිරීමේ හැකියාව

👆👆👆👆👆👆👆👆👆👆👆👆👆👆👆👆

ඉහත සියල්ලටම ඔබ ගෙවිය යුත්තේ රු.8000කි.

එයද වාරික දෙකකට ගෙවිය හැක. වෙබ් අඩවිය අවසන් කිරීමට පෙර ගෙවිය යුතුය.

💰 අප වෙත ගෙවීම් කරන ආකාරය :

බැංකු තැන්පතු හරහා ගෙවන්න :

සම්පත් බැංකුව

ගිණුමේ නම : Tech Labs

ගිණුම් අංකය : 120514023083

ශාඛාව : Warakapola

කොමර්ෂල්  බැංකුව

ගිණුමේ නම : Tech Labs

ගිණුම් අංකය : 8009721391

ශාඛාව : Warakapola

Cargills Foodcity හරහා තැන්පත් කරන්න

ගිණුමේ නම : Danesh Edirisooriya

ගිණුම් අංකය : 009107001513

ශාඛාව : Kurunegala

වෙනත් බැංකුවක් අවශ්‍යයිනම් www.mychallenge.work වෙබ් අඩවියට ප්‍රවේශ වන්න.

👆👆👆👆👆👆👆👆👆👆👆👆👆👆👆

ඉහත ගිණුම් වලින් එකකට ගෙවීම් කර දැනුම් දෙන්න. දින 3කින් ඔබගේ වෙබ් අඩවිය ලබාදෙන්න අප සූදානම්.

✅ මෙම දීමනාව ජූනි 30ට පෙර සම්බන්ධ වෙන අයට පමණයි.

TechLabs Business Solutions

TechLabs Innovative Solutions International (Pvt) Ltd.

www.techlabs.lk

0701101010

Charityshop Team

#2021ජූනි25