පිරමිඩ්!! අහුවෙන්න එපා!!!
මේ දවස්වල මිනිස්සුන්ගේ අගහිඟකම් ප්‍රයෝජනයට ගනිමින් ඔන්න ආයෙත් පිරමිඩ් ජාවාරම හිස ඔසවලා තියෙන පාටක් පේනව බ්‍රෝ. අහිංසක මිනිස්සු වැලේ වැල් නැතුව ලොස් වෙලා ඉන්න මේ වෙලාවේ ඉක්මනින් පෝසත් වෙන්න පුලුවන් කියලා හීන ලෝකයක් පෙන්නලා ඒ මිනිස්සුන්ව නැත්තටම නැති කරන ජාවාරමක්...