බොස්ට වැඳගෙන ඉන්න පුද්ගලයෙක් නොවන්න
1️⃣ බය නැතිව වැරදි පෙන්වා දෙන්න 2️⃣ අදහස් දක්වන්න 3️⃣ විවේචනය කරන්න 4️⃣ අළුත් අදහස් ලබාදෙන්න 5️⃣ සාකච්ඡා කරන්න ගෙම්බා සහ ගිරවා කතාව හා බැඳේ... අද දවසේ සිතුවිල්ල කියවූ අයට තමයි මෙය පැහැදිලිව තේරෙන්නේ. ඡායාරූපයේ හිටියේ ගෙම්බෙක්.. ඒත් මං මාතෘකාව ලීවේ "ගිරවෙක් වගේ...