පැමිණ හෝ ඔන්ලයින් සම්බන්ධ විය හැක.
ඊබේ, ඩ්‍රොප්ෂිපින්, ඩිරෙක්ට්ෂිපින්, ඩිරෙක්ට්සෙලින්, බ්‍රෑන්ඩ්ඩඩ් අයිටම් සෙලින් පිලිබඳ වැඩමුළුව
🔹 ඊබේ හරහා ජාත්‍යන්තර වෙළඳපලක් ගොඩනගා ගන්නේ කෙසේද
🔹 ඩ්‍රොප්ෂිපින් සහ ඩිරෙක්ට් ෂිපින් හරහා ඔබගේ අන්තර්ජාල වෙළඳාම සාර්ථක කරගන්නේ කෙසේද
🔹 ඊබේ වෙබ් අඩවියේ ගිණුමක් සකසාගන්නා ආකාරයේ සිට, විකිණීමට සුදුසු භාණ්ඩ සොයාගැනීම
🔹 භාණ්ඩ විකිණීම සඳහා ඊබේ අඩවියට ඇතුලත් කිරීම
🔹 මුදල් ලබාගැනීම සඳහා පේපෑල් ගිණුමක් සකසාගැනීම
🔹 ගැටළු අවම කරගනිමින් (සස්පෙන්ඩ් නොවී) පවත්වා ගැනීම
🔹 ලංකාවේ සිට අන්තර්ජාලය හරහා තේ, කොපි, කුරුඳු, කුළුබඩු ආදිය වෙළඳාම් කරන්නේ කෙසේද
🔹 අත්කම් නිර්මාණ ආදිය සඳහා අන්තර්ජාලය හරහා වෙළඳපලක් ගොඩනගා ගන්නේ කෙසේද
ඇතුළු වැදගත් කරුණු රැසක් ප්‍රායෝගික දැනුම සමගින් ක්ෂේත්රයේ අත්දැකීම් බහුල ප්‍රවීණයන් මෙහෙයවන වැඩමුළුව.
පාඨමාලා ගාස්තුව :
🔸 සාමාජිකයින්ට පාඨමාලා ගාස්තුව – රු. 11,500 (රු.7500 මුදලින් සහ ඉතිරිය CDC 1,000 [රු.4,000] හරහා ගෙවිය හැක.
🔸 සාමාජික නොවන අයට පාඨමාලා ගාස්තුව – රු.13,000
ක්‍රම 3කට ගෙවිය හැක.
1️⃣ මුදලින් රු.13,000 ගෙවීම
2️⃣ නොඑසේනම් රු.9,000ක් මුදලින් සහ අපගේ සාමාජිකයෙක් හරහා CDC 1,000 (ඔබට අඩු මුදලකට CDC ඔවුන්ගෙන් ලබාගත හැක)
3️⃣ නොඑසේනම් රු.1,000ක් ගෙවා සාමාජිකත්වය ලබාගෙන නොමිළයේ ලැබෙන CDC 1,000 සහ රු.7,500ක් ගෙවා පාඨමාලාවට සම්බන්ධ විය හැක. (වියදම රු.8,500)
පාඨමාලා පැවැත්වෙන දිනය :
ඔබට පහසු දිනයක/වේලාවක පාඨමාලාවට සම්බන්ධ විය හැක. 5 බැගින් කණ්ඩායම් වලට පාඨමාලාව පවත්වනු ලැබේ.
පාඨමාලාවට සම්බන්ධ වෙන්නේ කොහොමද ?
1️⃣ Online දින 5 පාඨමාලාවට සම්බන්ධ විය හැක
2️⃣ නොඑසේනම් යක්කල සණස සංකීර්ණයේ පිහිටි අප ආයතනයේදී ඔබට පාඨමාලාවට පැමිණ සම්බන්ධ විය හැක.
3️⃣ එසේත් නොමැතිනම් එක් දිනක් පමණක් පැමිණ සම්බන්ධ වී ඉතිරි දින 4 ඔන්ලයින් Zoom ඔස්සේ සම්බන්ධ විය හැක.
ගාස්තුව ගෙවීම :
KYC Verification කරන ලද සාමාජිකයින්ට පමණක් වාරික 3කට (පාඨමාලා කාලය අතරතුර) ගෙවීමේ හැකියාව ලබාදිය හැක.
1️⃣ තහවුරු කිරීමට CDC 1,000 ගෙවිය යුතුය
2️⃣ පළමු දින රු.3,750ක් සහ තුන්වන දින රු.2,000ක් සහ හතරවන දින රු.1,750ක් ගෙවිය හැක.
සම්බන්ධ වෙන්න කැමතිනම් කමෙන්ට් කරන්න.
වැඩි විස්තර සඳහා 0701101010 අමතන්න
🔸🔸🔸🔸🔸🔸🔸🔸🔸🔸🔸🔸🔸🔸🔸🔸
මෙම පාඨමාලාවට ඔබ යම් අයෙක් සම්බන්ධ කලහොත් ඔබට රු.500ක් සහ CDC 500ක් (රු.2,000) හිමිවේ.
❎ මෙම ප්‍රවර්ධන පත්‍රිකාව හෝ අන්තර්ගතය ඔබගේ ප්‍රවර්ධන කටයුතු වලට භාවිතය තහනම්. ඔබ නිර්මාණය කරගන්න.
CharityShop Team