CharityShop Sales Team Training Program

ඔන්ලයින් මුදල් උපයන්න උගන්වන ලංකාවේ එකම පාඨමාලාව

Jun 18, 2021 | Charityshop පාඨමාලා | 0 comments

Learn eMoney with Humanity & Discipline පාඨමාලාව (රැවටෙන්නේ නැතිව ලංකාවේ ඕනෑම ආයතනයකින් ඔන්ලයින් මුදල් උපයන්න උගන්වන ලංකාවේ එකම පාඨමාලාව)

💰  Lifetime පාඨමාලා ගාස්තුව : රු.5,000/= (පාඨමාලා ගාස්තුවට වට්ටමක් ලබාගැනීමට අවශ්‍යයි නම් ඔබව මේ ගෲප් එකට සම්බන්ධ කල මිතුරාගේ සාමාජික අංකය ලබාදිය යුතුය.)

🎁 සෑම සාමාජිකයෙක්ටම 6%ක් කොමිස් ලැබෙන ආයතන 54ක ගෙවීම් කලහැකි රීලෝඩ්/බිල්පත් ගෙවිය හැකි ඇප් එකක් නොමිළයේ හිමිවේ.

⏰  පාඨමාලාවට සම්බන්ධ වී පැය 72ක් ඇතුලත ඔබට රුපියලක්වත් ඉපයීමට නොහැකි වුවහොත් පාඨමාලා ගාස්තුව ආපසු ඔබට ගෙවනු ලැබේ.

✅ අවශ්‍යයිනම් නොමිළයේ ඉගෙනගෙන ඒ දැනුම උපයෝගී කරගෙන ලංකාවේ වෙනත් ආයතන වලින් මුදල් ඉපයීමද කලහැක.

❤ මූලික ඉගැන්වීම

🔹 ස්පෑම් කමෙන්ට් නොකර විනයක් ඇතුලත ෆේස්බුක් හරහා ආදායම් උපයන ආකාරය

🔹 අනවසර ඉන්බොක්ස් මැසේජ් නොදා මාර්කටින් කරන ආකාරය

🔹 පිරමීඩ හෝ අන්තර්ජාල වංචා වලට හසුනොවී ඒවා හඳුනාගන්නා ආකාරය

🔹 විනය, සදාචාරය ඇතිව සමාජ මාධ්‍ය ජාල භාවිතා කරන ආකාරය

🔹 ෆේස්බුක්, Gmail, Youtube, Internet, Smart Phone භාවිතා කිරීම පිළිබඳව මූලික දැනුම

👩‍💻 පාඨමාලාව පිළිබඳව

ඉගැන්වීම් මාධ්‍යය : ෆේස්බුක් ගෲප්/ වෙබ් අඩවිය / මැසෙන්ජර් සහ ටෙලිග්‍රෑම් හරහා

සියලුම තොරතුරු පත්‍රිකා, නිබන්ධන/පෝස්ට් ලබාදේ. (වර්තමාන පාඨමාලාවට තොරතුරු පත්‍රිකා 2,000+ක් ඇතුලත්ය.)

භාෂා මාධ්‍යය : සරළ සිංහල

ඉගැන්වීම : රූපසටහන්, වීඩියෝ ඇසුරින්

පාඨමාලා අන්තර්ගතය සහ ඔබට මුදල් ඉපයිය හැකි ක්‍රම 200+  :

1️⃣ ෆේස්බුක් හරහා ආදායම් ඉපයීම (Promotions)

🔹 ව්‍යාපාර ප්‍රවර්ධනය

🔹 පාඨමාලා ප්‍රවර්ධනය

🔹 ඇප් ප්‍රවර්ධනය

🔹 භාණ්ඩ හා සේවා ප්‍රවර්ධනය

🔹 ෆේස්බුක් පේජ් ප්‍රවර්ධනය

🔹 වෙබ් අඩවි ප්‍රවර්ධනය

🔹 තෙවන පාර්ශවීය ආයතන ප්‍රවර්ධනය

2️⃣ Skills / Talents – ඔබේ හැකියාවන් හරහා මුදල් උපයන්න (Freelancing)

🔹 තමන් දන්නා විෂයන් පිළිබඳව eBook රචනා කිරීම

🔹 භාෂා පරිවර්තනය

🔹 ටයිප් සෙටින්

🔹 Graphic Design

🔹 Audio Editing

🔹 Video Editing

🔹 Web Development

🔹 Creative Content Writing

🔹 Android App Development

🔹 iOS App Development

🔹 3D Animation

🔹 Project Report Writing

🔹 Voice Over Artist (කටහඬ හරහා මුදල් සෙවීම)

🔹UX/UI Designing

🔹 White Board Animation

🔹 Data Entry

🔹 Website Content Writing

3️⃣ Reselling හරහා ආදායම් ඉපයීම

🔹 T Shirts / Shirts / Shorts / Sarong / Gift Items, පාපිසි, Grocery Items

🔹 Mobile Apps

🔹 eBooks

4️⃣ CharityShop දිස්ත්‍රික් නියෝජිතයෙක් වී ආදායම් උපයන්න

5️⃣ CharityShop Reload ඇප් හරහා මුදල් සොයන්න. නිවසේම Communication එකක් ආරම්භ කරන්න.

6️⃣ තෙවන පාර්ශවීය විදේශීය eMoney ඇප්/වෙබ් අඩවි පිළිබඳව අධ්‍යාපනය ලබා මුදල් උපයන්න (මේ අවස්තාවේ Scam නොවන) – මූලික දැනුම පමණි. උත්සාහ කිරීම ඔබ සතු කාර්යයකි. අවධානම පිළිබඳව උගන්වනු ලැබේ.

🔹 AdClick Sites

🔹 Crypto Currency Mining Apps

🔹 Games

🔹 Daily Tasks Apps

🔹 Betting

🔹 Surveys

7️⃣ වෙනත් ව්‍යවසායකත්ව පාඨමාලා සහය :

🔹 Etsy හරහා ආදායම් උපයන පාඨමාලාව

🔹 eBay හරහා ආදායම් උපයන පාඨමාලාව

🔹 සුරතල් සතුන් නිර්මාණ පාඨමාලාව

🔹 ලුණු විකුණා ආදායම් ඉපයීම

🔹 රබර් සෙරෙප්පු නිෂ්පාදනය

🔹 අනෙකුත් කාන්තා පාවහන් නිශ්පාදනය

🔹 බිම්මල් වගාව

🔹 සාරි හැට්ට මැසීම

🔹 කේක් පාඨමාලාව

🔹 ලියුම් කවර සහ ෆාමසි කවර නිර්මාණය

🔹 රූපලාවණ්‍ය පාඨමාලා

🔹 කේෂලාවණ්‍ය පාඨමාලා

🔹 අත්කම් පාඨමාලා

8️⃣ CharityShop Instructor කෙනෙක් ලෙස ආදායම් ඉපයීම (මාසයකට රු.100,000 වඩා ඉපයිය හැක)

9️⃣ ඔබගේ නිෂ්පාදනය අප හරහා අලෙවි කර ආදායම් ඉපයීම

🔟️ රෙෆරල් හරහා ආදායමක් උපයන්න (Level 1ක් පමණි. පිරමීඩ ක්‍රමයට ගෙවීම් නැත)

ඇතුළු ක්‍රම 200+ හරහා අපගෙන් ආදායම් ඉපයිය හැක.

✅ පාඨමාලාවට සම්බන්ධ වෙන්න කැමතිද?

වැඩි විස්තර සඳහා අමතන්න : 0701 10 10 10

CharityShop Team

#2021ජූනි18