CharityShop Sales Team Training Program

ග්‍රාම නිළධාරී විභාගය ~ ඔන්ලයින් පාඨමාලාව (CharityShop සාමාජිකයින්ට විශේෂ වට්ටමක්)

Jun 26, 2021 | Charityshop පාඨමාලා | 0 comments

අභිමානවත් රාජ්‍ය අංශයට පිවිසීමට අපෙන් අත්වැලක්…

💚 පළමු දින සම්බන්ධ වීම නොමිලේ

📅 පාඨමාලා කාලය – මාස 3 (මාසයකට දින 4ක් පැවැත්වේ)

🔸 සති අන්තයේ ප.ව 6.00න් පසුව පාඨමාලා පැවැත්වේ.

🔸 සෑම දිනකම විෂයන් 2කට අදාලව ප්‍රශ්න පත්‍ර 2ක් සාකච්ඡා කරනු ලැබේ.

🔸 Zoom ඔස්සේ පවත්වනු ලැබේ.

🤵 මෙහෙයවීම – ප්‍රවීන දේශක පැතුම් සමරනායක

✅ විභාගයට පෙනී සිටීමට සුදුසුකම් – අ.පො.ස. සාමාන්‍ය පෙළ සමත්, ගණිතය හා සිංහල සඳහා C සාමාර්ථයක්ද, අ.පො.ස උසස් පෙළ ඕනෑම විෂය ධාරාවකින් S 3ක් සහිතව සමත්වීම.

👥  විභාගයට ඉල්ලුම් කිරීමේ වයස් සීමාව – අවුරුදු 21 – 35ත් අතර පමණි

💰 පාඨමාලා ගාස්තුව – රු.6,000+ (වාරික 3කට ගෙවිය හැක)

🔸 මාසික ගෙවනවානම් ගාස්තුව – රු.2,000/=

🔸 එකවර ගෙවනවානම් ගාස්තුව – රු.5,500/=

CharityShop පාඨමාලා හදාරන ඔබට 15%ක වට්ටමක් හිමිවේ.

🔹 අපගේ පාඨමාලාවේ විශේෂත්වය වන්නේ CharityShop eMoney පාඨමාලාව සම්බන්ධ නොවූ ඔබට ඔබගේ ග්‍රාම නිළධාරී පාඨමාලා ගාස්තුව සහ අමතර මුදලක් සොයාගැනීමට අපම ඔබට සහය වීමයි. මාසිකව රු.5,000 – 10,000ක් වැනි මුදලක් උපයාගත හැක. ඒ පිළිබඳව අප ඔබට වෙනම නොමිළයේ පුහුණුවක් ලබාදෙනවා.

🔸 බැංකු තැන්පතු හෝ Online Credit / Debit Card හෝ QR ඔස්සේ පාඨමාලා ගාස්තුව ගෙවීම් කල හැක.

සම්බන්ධ වෙන්න කැමති අය කමෙන්ට් කරන්න…

CharityShop Team

#2021ජූනි26