CharityShop Sales Team Training Program

Game 06 – මාසයක් පුරාවට FREE Data

Apr 24, 2021 | තරඟ | 0 comments

ප්‍රශ්නය:

සඳුදා, අඟහරුවාදා, බදාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා, සෙනසුරාදා හෝ ඉරිදා යන දින/වචන භාවිතා නොකර එක දිගට දින තුනක් නම් කළ හැකිද?

පිළිතුරු පහත ලින්ක් එක ක්ලික් කර එවන්න :
https://wa.link/s4fhur

✅ ඔබ ජයග්‍රහණය කලහොත් ඔබගෙෙන් අඩුවූ CGC 100ය Double වේ.

මාසයක් පුරාවට FREE Data

❎ පරාජය වුවහොත් CGC 100 අහිමි වේ.

🔹 ජයග්‍රහණ නිර්ණායක :
නිවැරැදි පිළිතුර ප්‍රථමයෙන්ම එවන පුද්ගලයින් ජජයග්‍රහණය කරනු ඇත.

පිළිතුර කමෙන්ට් කිරීම, හුවමාරු කර ගැනීම සපුරා තහනම්.

CharityShop Team

#2021April24