CharityShop Sales Team Training Program

සෑම දිනකම ජයග්‍රාහකයින් 3 දෙනෙක්.

May 10, 2021 | තරඟ | 0 comments

පෝස්ට් ශෙයාර් කර සාමාජික ගාස්තුව ඉවත්කරගන්න.

1️⃣ පහත ගෲප් එකට සම්බන්ධ වෙන්න : https://www.facebook.com/groups/charityshopfreeplanteam/

2️⃣ එහි ඇති සක්‍රීය පෝස්ට් උපදෙස් අනුව ශෙයාර් කරන්න. උපදෙස් පිළිපැදිම අනිවාර්ය වේ.

3️⃣ උදෑසන, දහවල්, සවස සහ රාත්‍රියේ 4 වරක් ශෙයාර් කල යුතුය.

4️⃣ එම අවස්ථාවේ සක්‍රීය පෝස්ට් සියල්ලම ශෙයාර් කිරීම අනිවාර්ය වේ.

5️⃣ අදාල පෝස්ට් එකට එම පෝස්ට් එක කීවරක් ශෙයාර් කලාද යන්න කමෙන්ට් කිරීම අනිවාර්ය වේ. ෆේක් වලින්ද ශෙයාර් කල හැක.

❌ වංචා කිරීමෙන් ඔබේ සාමාජිකත්වය අහෝසි වේ.

❌ ව්‍යාජ කමෙන්ට් ප්‍රමාණයන් කමෙන්ට් කරන අයගේද සාමාජිකත්වය ඉවත් කෙරේ.

ජයග්‍රාහකයින් අද සිට දින 3කින්  එනම් මැයි 13 සිට තෝරනු ලැබේ.

✅ එක දිගට දින 3ම ශෙයාර් කල අයගෙන් ජයග්‍රාහකයින් තෝරනු ලැබේ.

1️⃣ පළමු ත්‍යාගය – රු.2,500ක සාමාජික ගාස්තුව ඉවත් කෙරේ

2️⃣ සාමාජික ගාස්තුව – රු.1,000

3️⃣ සාමාජික ගාස්තුව – රු.2,000

මෙලෙස සෑම දිනකම ජයග්‍රාහකයින් 3 දෙනා බැගින් තෝරාගැනු ලැබේ.

සාමාජිකත්වය ලැබුණු පසුවද පෝස්ට් ශෙයාර් කර අවංකවම ආයතනයට සහයෝගය දැක්වීම කලයුතුය.

ඉක්මන් කරන්න දැන්ම සම්බන්ධ වෙන්න…

CharityShop Team

#2021මැයි10