CharityShop Sales Team Training Program

නිවසේ සිට ෆේස්බුක් හරහා ආයෝජනයකින් තොරව, භාණ්ඩ මිළදී ගැනීමකින්, Adclick, Video නැරඹීමකින් තොරව මුදල් උපයන්න කැමතිද?

Dec 10, 2020 | ලියාපදිංචි වීම | 0 comments

දෙසැම්බර් 10-12 සම්බන්ධ වන සැමට ලියාපදිංචි ගාස්තුව 50% සහ රු.20,000ක් දක්වා වට්ටම් ලබාගත හැකි වවුචරයක් නොමිළේ…
වැඩසටහන ගැන :
ඔබට කරන්න තිබෙන්නේ අපේ ආයතනයේ වට්ටම් වවුචර් විකිණීමයි. මෙය ඉතාමත් සුලු කාලයකින් ලංකාව පුරා ප්රචලිත වන ව්යාපාරයකි. මන්ද මෙම වට්ටම් වවුචර් මිළදී ගන්නා අයට රු.1,000ක් වැනි සුළු මුදලක් වැය කර අපගේ ලියාපදිංචි වෙළඳ ව්යාපාර ජාලයෙන් රු.100,000ක වට්ටම් ලබාගත හැක.
අපගේ වෙළඳ ජාලයට Made In Sri Lanka Products, ස්වයංරැකියා හරහා සිදු කරන නිෂ්පාදන, ජංගම දුරකථන, ප්රොජෙක්ටර් පරිගණක ආදී උපකරණ, ව්යායාම උපකරණ, සැලෝන්, කේක්, ජිම්, විවිධ විෂයන්ට අදාල පන්ති, රක්ෂණ සැලසුම්, ඇඳුම් ආදී 100 ගණනක් ව්යාපාර ඇතුලත් වේ.
🇱🇰 වවුචරයක මිළ රු.xxxxයි.
“ඔබට කරන්නට තිබෙන්නේ අපගේ සේවාව පිළිබඳව ඔවුන්ට දැනුම් දී ඔවුන්ට අපගේ වෙබ් අඩවිය සහ ඔබගේ Agent Code (Member ID) එක ලබාදීම පමණි. කිසිම බලකිරීමක් නොකල යුතුය “
ඔවුන්ටම අපේ වෙබ් අඩවියට ගොස් වට්ටම් ලැබෙන ආයතන සහ භාණ්ඩ ගැන සොයා බලා එයින් ලැබෙන ප්රතිලාභය වටහාගෙන කැමතිනම් පමණක් වවුචරය මිළදී ගත හැක. එම මිළදී ගැනීම කරන විට ඔබගේ Agent Code එක එයට ඇතුලත් කිරීමේදී ඔවුන්ට රු.xxxx වවුචරය රු.250 ක් හෝ 500ක් අඩුවට ලැබෙනු ඇත. එම නිසා ඔවුන් අනිවාර්යයෙන්ම එය ඇතුලත් කරාවි.
සෑම දිනකම රාත්රි 12ට ඔබගේ විකුණුම් ගණනය කරනු ලැබේ. දිනකට ඔබේ ටාගට් එක වන්නේ වවුචර් අවම 10කි. ඔබගේ ගෙවීම් මෙසේ ලබාදෙනු ලැබේ.
🙋 සාමාන්ය ඉපයීම් :
1️⃣ පළමු විකුණුම් 1-5 – එකකට රු.100 බැගින් රු.500
2️⃣ විකුණුම් 6-10 අතරනම් – සියලුම විකුණුම් සඳහා ලබාදෙන මුදල රු.150 බැගින් රු.1,500
3️⃣ විකුණුම් 11ක් වුවහොත් – සියලුම විකුණුම් සඳහා රු.250 බැගින් රු.2,750
👨‍👦Level 02 ඉපයීම් :
ඔබ මෙයට ඔබගේ ව්යාපාර කරන මිතුරන් / පේජ් සම්බන්ධ කිරීම වෙනුවෙන් ඔබගේ මූලික ගෙවීම වෙනස් කිරීමට බලාපොරොත්තු වේ.
උදා : ඔබ ව්යාපාර 25ක් අපට සම්බන්ධ කලහොත් ඔබගේ ආරම්භක විකුණුම් සඳහා මූලික ගෙවීම එක් ව්යාපාරයකට රු.100ක් නොව රු.125කි.
ව්යාපාර 50ක් සම්බන්ධ කලහොත් මූලික ගෙවීම රු.150කි.
👨‍👧‍👧 Level 03 ඉපයීම් :
ඔබට මෙයට විකුණුම් නිළධාරීන් එකතු කල හැක. ඒ හරහාද ඉහත ආකාරයටම මූලික ගෙවීම වර්ධනය වේ.
💰 දවසේ අදායම පසුදින ඔබේ සම්පත් බැංකු ගිණුමට හෝ eZCash,mCash ගිණුමට බැරකරනු ලැබේ.
මෙය සිදුකල යුත්තේ ෆේස්බුක් හරහා බැවින් ඔබ විකුණුම් 25ක් කල පසු ඔබේ සාර්ථකත්වය පෙනෙන නිසා ඔබ වෙනුවෙන් මාස 6ක් පුරාවට ඔබගේ අන්තර්ජාල බිල ගෙවීමට අප සූදානම්.
සම්බන්ධ වන සැමට රු.ලක්ෂ 2 1/2ක හදිසි අනතුරු රැකවරණයක්* (මෙය තවමත් සාකච්ඡා මට්ටමේ පවතී)
අපගේ ව්යාපාර ජාලය හරහා වසරකට රු.ලක්ෂ 5 දක්වා වට්ටම් ලබාගැනීමේ හැකියාව
දිනකට විකුණුම් 10වඩා කරන තෝරාගත් අයට රු.30,000 දක්වා හදිසි ණය පහසුකම් (සම්බන්ධ වී සති 4 පසු)
සම්බන්ධ වන්න කැමතිනම් ඔබට තොරතුරු ලබාදිය හැක. බොහොමයක් අය අනවශ්ය ආකාරයට තොරතුරු විමසා සම්බන්ධ නොවී අපගේ කාලය නාස්ති වන නිසා අප මෙයට ලියාපදිංචි ගාස්තුවක් එකතු කරන්න සිතුවා. මන්ද ඔබ සම්බන්ධ වනවානම් අප ඔබ වෙනුවෙන් ඔබගේ ප්රවර්ධන තොරතුරු පත්ර නිර්මාණය කිරීමට කාලය සහ මුදල් වැය කිරීමට සිදු වෙනවා.
ඔබ මේ තොරතුරු මත සම්බන්ධ වීමට කැමතිනම් රු.500ක ලියාපදිංචි ගාස්තුවක් ගෙවා අපගේ තොරතුරු ඇතුලත් ගෲප් එකට සම්බන්ධ විය හැක.
දෙසැම්බර් 12 දක්වා ලියාපදිංචි ගාස්තුව රු.250 (50% ක අඩු කිරිමක්)
සම්බන්ධ වන සැමට රු.50,000 දක්වා වට්ටම් ලබාගත හැකි වවුචරයක් නොමිළයේ.
මුදල් තැන්පත් කල යුතු ආකාරය :
සම්පත් බැංකුව
ගිණුමේ නම : Tech Labs
ගිණුම් අංකය : 120514023083
ශාඛාව : Warakapola
කොමර්ෂල් බැංකුව
ගිණුමේ නම : Tech Labs
ගිණුම් අංකය : 8009721391
ශාඛාව : Warakapola
Cargills Foodcity හරහා තැන්පත් කරන්න
ගිණුමේ නම : Danesh Edirisooriya
ගිණුම් අංකය : 009107001513
ශාඛාව : Kurunegala
eZCash හරහා මුදල් එවන්න : 0773366488
FriMi හරහා මුදල් එවන්න : 0773366488
mCash හරහා මුදල් එවන්න : 0701401010
රිසිට්පත 0701456789 අංකයට WhatsApp කරන්න.
ඉන්පසු පහත ගෲප් එකට Join වෙන්න, මුදල් උපයන්න.
https://www.facebook.com/groups/charityshopteam
CharityShop Team