CharityShop Sales Team Training Program

ලියාපදිංචි ගාස්තුව ගෙවන්න ~ රු.1,000 (මේ පෝස්ට් එක දැනට වලංගු නොවේ)

Mar 19, 2021 | ලියාපදිංචි වීම | 0 comments

ගාස්තුව ගෙවීමට ප්‍රථම මේ ගෲප් එකේ සඳහන් පෝස්ට් වලින් 50%ක්වත් කියවා අවබෝධයක් ගන්න. මේ ගෲප් එක ඔබට ආදායම් ඉපයිය හැකි සුදුසු තැනක්ද කියලා බලන්න.

❎ ගාස්තුව ගෙවා අවසන් වී දැන් මම මොකද කරන්නේ කියා ඇසීමෙන් වළකින්න.

ලියාපදිංචි වෙන්න කලින් මේ වීඩියෝ එක බලන්න : https://m.facebook.com/groups/charityshopteam/permalink/263495831952867/

1️⃣ ලියාපදිංචි වීම

2️⃣ සාමාජික අංකය ලබාගැනීම

3️⃣ ඔන්ලයින් සාමාජික ගාස්තුව ගෙවීම

4️⃣ වෙනත් ක්‍රම ඔස්සේ සාමාජික ගාස්තුව ගෙවීම

5️⃣ අපව සම්බන්ධ කර ගැනීම

6️⃣ ඔබට ආදායම් ලැබෙන නව පාරිභෝගිකයින් පිළිබඳව තොරතුරු අප වෙත එවීම

7️⃣ ගෲප් එකෙහි පළකරන පෝස්ට් දින පිළිවෙලට බලාගත හැක. (තවමත් යාවත්කාලීන කරමින් පවතී)

8️⃣ ඔබගේ ගිණුම KYC Verification කිරීම

සියලුම සේවාවන් සඳහා පහත වෙබ් අඩවියට පිවිසෙන්න : https://www.mychallenge.work

💰 ලියාපදිංචි ගාස්තුව ගෙවන්න :

ලියාපදිංචි ගාස්තුව – රු.1,000 (Lifetime)

🍁 ඔන්ලයින් Credit/Debit Card ඔස්සේ ඔන්ලයින් ගෙවන්න : https://charityshop.lk/paynow/

🍁 බැංකු තැන්පතු හෝ වෙනත් ක්‍රම ඔස්සේ ගෙවන්න :

1️⃣ Commercial Bank

2️⃣ Sampath Bank

3️⃣ Cargils Bank

4️⃣ Bank of Ceylon (BOC)

5️⃣ Peoples Bank

6️⃣ National Savings Bank (NSB)

7️⃣ Nations Trust Bank (NTB)

8️⃣ National Development Bank (NDB)

9️⃣ Hatton National Bank (HNB)

🔟️ DFCC Bank

1️⃣1️⃣ CDB Bank

1️⃣2️⃣ Cargils FoodCity

1️⃣3️⃣ Pay & Go Kiosk & App

1️⃣4️⃣ FriMi

1️⃣5️⃣ Dialog eZCash

1️⃣6️⃣ Mobitel mCash

1️⃣7️⃣ Western Union

1️⃣8️⃣ Moneygram

1️⃣9️⃣ Ria Money Transfer

2️⃣0️⃣ Post Office

ඉහත ක්‍රම ඔස්සේ ගෙවීමට තොරතුරු ලබාගැනීමට පහත ලින්ක් එක ඔබන්න : https://www.mychallenge.work/pay-now/

TechLabs Innovative Solutions International (Pvt) Ltd.

#2021මාර්තු19