CharityShop Sales Team Training Program

කාලකණ්නි Ultra Pro Max

Jul 20, 2021 | උපදෙස් | 0 comments

සරළ සිංහලෙන් මාගලක් වගේ සියලුම විස්තර තියෙන පෝස්ට් එකකට ඔබ “Details Please, මේක මොකක්ද? විස්තර කියන්නකෝ, කොහොමද කරන්නේ? වගේ කමෙන්ට් කරන කෙනෙක්නම්… හෝ මීට පෙර 7-8 වතාවක් ගෲප් එකේ පළකරපු පෝස්ට් ගැන ඉන්බොක්ස් ඇවිත් කරන්නේ කොහොමද කියලා අහනවනම්, පෝස්ට් එකේ මොන්ටිසෝරි ළමයෙක්ට තේරෙන විදිහට රූප සටහන් ඇසුරින් තියෙනකොට “කරන්නේ කොහොමද ?” කියලා අහන මන්ද මානසික චරිතයක්නම්…

ඔබ අපේ ආයතනයට සම්බන්ධ වෙන්න එපා…

මොකද ගණිකාවක් යහමගට ගත්තත් ඔබ වැනි කාලකණ්නි යහමගට ගන්න බෑ. එහෙම සම්බන්ධ කරගත්ත ලොකු පිරිසක් කාලකණ්නි කමට ඉන්නවා අපිත් එක්ක…

කරුණාකර පාඨමාලා ගාස්තුව ගෙවීමෙන් වළකින්න. ඉගෙන ගන්න ඕන දෙයක් තියේනම් ගාස්තුව නොගෙවා තනියම ඉගෙන ගන්න…

ඔබ eMoney හොයන්න කලින් පූර්ව ළමාවිය සංවර්ධන මධ්‍යස්ථානයකට මුලින් යන්න…

මිනිස්සුන්ගේ වටිනා කාලය නාස්ති නොකරන්න…

ඔබගේ Details Please කමෙන්ට් එකකට අපි “මොන භාෂාවෙන්ද විස්තර ඕන?” කියලා රිප්ලයි කමෙන්ට් කලොත් එයින් අදහස් වෙන්නේ අපි ඔබට තොරතුරු දෙන්න විස්තර ඇසුවා නොව ඔබව අපහාසයට සහ උපහාසයට ලක් කිරීමකුයි අපි කලේ.

සිහි බුද්ධියෙන් වැඩ කරන්න…

මුදල් සොයන්න ඕන ඔබටනම්, ඔබ ඒ වෙනුවෙන් කාලය වෙන් කරන්න.

නිදාගෙන ඉන්නකොට සල්ලි ලැබෙන්නේ නැහැ… එහෙම ඕනනම් ගණිකා වෘත්තීය තෝරගන්න. නොඑසේනම් වෘෂණ කෝෂ විකුණන්න. එහෙම තමයි ඔබට සල්ලි හොයන්න වෙන්නේ…

CharityShop Team

#2021ජූලි20