CharityShop Sales Team Training Program

ඔබේ ජීවිතය වෙනස් කරගන්න ~ ෆෝන් එකට මෙමරි කාඩ් එකක් දාගන්න

Jul 20, 2021 | උපදෙස් | 0 comments

Micro SD Card (Memory Card)

හැමෝම අලුත් ඇප් එකක් හඳුන්වලා දුන්න ගමන් කන්කෙඳිරි ගානවා අනේ ෆෝන් එකේ ඉඩ නැහැ කියලා. නෑ, බෑ කියලා හැමවෙලාවෙම Negative ඉන්නේ නැතිව ප්‍රශ්නෙට විසඳුමක් හොයාගන්න….

ප්‍රශ්නය ෆෝන් එකේ ඉඩනම් මෙමරි කාඩ් එකක් දාලා ඉඩ වැඩි කරගන්න. ෆෝන් එකේ තියෙන ෆොටෝ සහ වීඩීයෝ මෙමරි කාඩ් එකට මාරු කරගෙන ෆෝන් එකේ ඉඩ හදාගන්න.

ඉන්පසුව අපි ඔබට හඳුන්වාදෙන ඇප් හරහා අලුත් දේවල් ඉගෙන ගන්න, ආදායමක් උපයන්න.

ඕනෑම ටවුන් එකක ෆෝන් ශොප් වල මෙමරි කාඩ් ගන්න තියේ. එහෙම යන්නත් කම්මැලියිනම් අපේ සාමාජිකාවක් හරහා ගෙදරටම මෙමරි කාඩ් එකක් ගෙන්වගන්න ඔබට පුළුවන්.

සාමාජිකාව : Dêshîkâ Gâmlâth

ඇණවුම් කරන්න ක්ලික් කරන්න : https://wa.link/j1pful

🔸🔸Micro SD – Memory Card🔸🔸

1️⃣ No Brand (මාස 3ක වගකීම)

▪️2GB – රු.800

▪️4GB- රු.900

▪️8GB- රු.1,000

▪️16GB- රු.1,300

▪️32GB- රු.1,400

2️⃣ ScanDisk (මාස 6ක වගකීම)

▪️2GB – රු.1,000

▪️4GB- රු.1,100

▪️8GB- රු.1,200

▪️16GB- රු.1,350

▪️32GB- රු.1,600

3️⃣ Kingston (මාස 6ක වගකීම)

▪️32GB – රු.1,600

▪️65GB – රු.2,200

▪️128GB – රු.3,800

✅ අනිවාර්යයෙන්ම ඇණවුම් කරන්න කලින් ඔබේ ස්මාර්ට් ෆෝන් එකට කොපමණ GB ප්‍රමාණයක Micro SD Card එකක්ද දාන්න පුළුවන් කියලා හොයලා බලන්න. පැරණි ෆෝන් වලට 64GB/128GB වගේ මෙමරි කාඩ් දාන්න බෑ.

දැන් ඒ ප්‍රශ්නෙත් විසඳුනා. අදම SD Card එකක් ඕඩර් කරන්න. සල්ලි නැත්නම් දවස් 10ක් Upay රු.150 CashBack Offer එක ට්‍රයි කරන්න. දවසට 1 බිලක් ගෙව්වොත් දවස් 10න් රු.1500ක් ලැබෙනවා. බිල් දවසට 10ක් ගෙව්වොත් දවස් 10ට රු.15,000ක් ලැබෙනවා. ඔබේ උත්සහය අනුව මුදල් උපයාගන්න. වැඩි විස්තර සඳහා ගෲප් එක බලන්න.

❎ මෙමරි කාඩ් පිළිබඳව අප ආයතනය වගකියනු නොලැබේ. අපි ඔබට යෝජනා කරන්නේ ලෝකේ කොහෙන් හෝ මෙමරි කාඩ් එකක් ෆෝන් එකට දාගන්න කියලා පමණයි.

CharityShop Team

#2021ජූලි20