CharityShop Sales Team Training Program

ඔබව ප්‍රතික්ෂේප කල හෝ පිළිගන්න අකමැති වූ ෆේස්බුක් යහලුවෝ ~ දැනුමට යමක්

Apr 21, 2021 | උපදෙස් | 0 comments

පහත ලින්ක් එකෙන් ඔබට බලාගන්න පුළුවන් ඔබ මෙතෙක් කාලෙකට යැවූ, තවමත් Accept කර නැති Friend Request මොනවාද කියා…

අනිවාර්යයෙන්ම මම නම් ඇති ලක්ෂ ගාණකගේ…. මට ප්‍රශ්නය තියෙන්නේ ප්‍රොෆයිල් 6ක් හදාගෙනත් ඉඩ නැති කමයි… මොකද මාර්ක් අයියා 5,000ක උපරිමයක්නේ දෙන්නේ…

මොන විනාශයක් වෙයිද මන්දා මේක බලලා…

ක්ලික් කරලම බලන්න…

https://m.facebook.com/friends/center/requests/outgoing

වැදගත් අත්‍යවශ්‍යම අයෙක්නම් Request එක Cancel කරලා අලුතෙන් යවන්න…

CharityShop Team

#2021April21