1️⃣ සම්පූර්ණ සාමාජික ගාස්තුව ගෙවූ සාමාජිකයින්ට පමණක් වෙන්වූ CharityShop Family (Executive Team) Group එකට Join Request දාන්න හෝ එහි ඉන්න කිසිම කෙනෙක් Invite Button ඔබලා වෙන අයට ඉන්වයිට් කරන්න එපා.
2️⃣ Youtube License එකට රු.250 ගෙවලා සම්බන්ධ වුණ අය සහ සම්පූර්ණ සාමාජික ගාස්තුව ගෙවූ අය හැරෙන්න වෙන අය CharityShop Watch & Earn Platform Group එකට Join Request දාන්න හෝ එහි ඉන්න කිසිම කෙනෙක් Invite Button ඔබලා වෙන අයට ඉන්වයිට් කරන්න එපා.
හොරෙන් ඇතුලට යන්න හිතාගෙන බොරුවට Join වෙනකොට තියෙන ප්රශ්න වලට සල්ලි ගෙව්වා කියලා බොරුවට උත්තර දෙන්න එපා. වැරදිලා අතපසුවීමකින් Accept වුනොත් ඇරෙන්න කිසිම කෙනෙක් ඒ දෙකට සම්බන්ධ කරන්නේ නෑ.
බොරු කරලා ගියත් වැඩක් නෑ KYC Verification නැතුව කිසිම කෙනෙක්ට මුදල් ගෙවන්නෙත් නෑ අපි..
පටන්ගැන්මම බොරු නොකර සම්බන්ධ වෙන්න ඕනනම් සාමාජික ගාස්තුව ගෙවලා මුදල් උපයන්න සම්බන්ධ වෙන්න…
ලියාපදිංචි වෙලා ගාස්තුව ගෙවන්න ඕනනම් www.mychallenge.work වෙබ් අඩවියට යන්න.
Charityshop Team