CharityShop Sales Team Training Program

Free Plan ~ මහන්සි වෙලා ඇති තරමක් මුදල් උපයන්න (වාසි සහ අවාසි)

Jun 8, 2021 | උපදෙස් | 0 comments

වාසි :

🔹 Membership Plan එකේ ලැබෙන කොමිස් මුදලම Free Plan එකේ ගෙවනු ලබනවා

අවාසි :

🔹 පැය 24 පුරා Chat / Call සහය නැත

🔹 හැකියාවෙන් මුදල් සෙවීම් කල නොහැක (Freelancing)

🔹 ඔබගේ නිෂ්පාදනය අප හරහා අලෙවි කල නොහැක (Reseller)

🔹 Instructor කෙනෙක් ලෙස ආදායම් ඉපයිය නොහැක

🔹 නොමිළයේ ලැබෙන රීලෝඩ් ඇප් එක හිමි නොවේ

🔹 ගෙවීම් කරන්නේ දින 14 වරක් (Membership Plan එකේ දිනපතා ගෙවනු ලැබේ)

🔹 කරන්න ඕන දේවල්, කරන්න ඕන විදිහ අපි කියා දෙන්නේ නැත. පෝස්ට් කියවා තනිව ඉගෙන ගෙන උත්සාහ කල යුතුය.

🔹 ඔබට Free Plan එකෙන් ඉවත්ව Membership Plan එක හරහා පාඨමාලවට සම්බන්ධ වෙන්න බලාපොරොත්තු වන විට පාඨමාලා ගාස්තුව වැඩි විය හැක.

2018 සාමාජික ගාස්තුව නොමිළයේ, ඉන්පසු රු.250ක් විය.

2020 දෙසැම්බර් ගාස්තුව නැවතත් නොමිළයේ

2021 ජනවාරි සිට රු.250, 300, 500, 1,000, 2,000, 2500, 2,850, 3,000, 3,350, 3,500 ලෙස වැඩිවිය.

2021 ජූනි 25 සිට රු.5,000ද

2021 ජූලි රු. 10,000 දක්වා වැඩිවිය හැක.

❤ Free Plan එකෙන් මුදල් සෙවිය හැක ක්‍රම

🔹 සාමාජිකයින් 20 දෙනෙක් ඔබේ සාමාජික අංකයෙන් ලියාපදිංචි වුවහොත් ඔබේ ආදායම – රු.8,000 (රු.400 x 20)

🔹 ඔබ Reselling හරහා  පාපිසි 10ක් අලෙවි කලහොත් ආදායම – රු.3,500 (රු.350 x 10)

🔹 ඔබ හරහා පාරිභෝගිකයින් 10ක් ෆේස්බුක් පේජ් එකක් නිර්මාණය කරගතහොත් ආදායම – රු.4,000 (රු.400 x 10)

🔹 ඔබ යම් පාඨමාලාවකට ශිෂ්‍යයින් 10ක් සම්බන්ධ කලහොත් ආදායම – රු.2,500 (රු.250  x 10)

🔹 ඔබ eBook 10ක් අලෙවි කලහොත් ආදායම – රු.1000 (රු.100 x 10)

🔹 ඔබ Insurance 10ක් අලෙවි කලහොත් ආදායම – රු.1000 (රු.100 x 10)

🔹 ඔබ යම් ගුරුවරයෙක් සම්බන්ධ කර එම ගුරුවරයා මසකට ශිෂ්‍යයින් 50කට අධ්‍යාපනය ලබාදුන්නහොත් – රු.2,500 (රු.50 x 50)

🔹️ ඔබ හරහා යම් අයෙක් වෙබ් අඩවියක් නිර්මාණය කරගත හොත් එහි වටිනාකම රු.200,000ක් නම් ඔබේ ආදායම – රු 50,000

🔹 රීලෝඩ් ඇප් එක 10 දෙනෙක්ට අලෙවියෙන් ලැබෙන ආදායම – රු.500 (රු.500 x 10 = රු.5,000)

ඉහත ආකාරයට අපගේ ආයතනයේ සේවාවන් 200කට අධිකව මේ අවස්ථාවේ තිබෙනවා..

ඉතිං ඔබ උත්සාහ කරනවානම් ඔබට නිදහසේ ඇති තරම් මුදල් උපයන්න පුළුවන්…

වංචාකාරී, පිරමීඩ ලෙස නොගෙවන ක්‍රම 200+ ලබාදී තිබියදීත් ඔබේ ආදායම රු.0 නම් ප්‍රශ්නය තිබෙන්නේ අපගේ නොව ඔබගේය…

අපි ඔබගෙන් රු.ලක්ෂ ගණන් අරගෙන ඇඩ් පැකේජ් විකුණන්නේ නැත. රු.10,000 බඩුව රු.75,000 විකුණන්නේ නැත….

සමහරවිට ඔබට අපගේ සාධාරණ භාවය ප්‍රශ්ණයක් වෙන්න පුළුවන්. එසේනම් අපව අතහැර ගොස් වෙනත් ලේසියෙන් නිදාගෙන ඉන්නාවිට මාසෙට මිලියනයක් ලබාදෙන ආයතනයක් තෝරාගන්න..

අප ගෙවන්නේ ඔබේ මහන්සියට සහ කැපවීමට පමණයි….

CharityShop Team

#2021ජූනි8