CharityShop Sales Team Training Program

Referral Link එක භාවිතා කර ඕනෑම කෙනෙක්ට දවසට ඩොලර් 5-10ක් සොයන්න පුලුවන්.

Mar 6, 2021 | උපදෙස් | 0 comments

⛔ ප්‍රථමයෙන්ම මේ උපදෙස් පිලිපදින්න :

1️⃣ ඔබට තවමත් සාමාජික අංකයක් නැතිනම් www.mychallenge.work හරහා සාමාජික අංකයක් ගන්න

2️⃣ කිසිම අවස්ථාවක අප මේ ගෲප් එකේ පලකරන ඡායාරූප, ලින්ක් හෝ පෝස්ට් වෙනත් කිසිම තැනක පළකිරීම තහනම්. සැමවිටම පලකරන ඡායාරූපය ඔබ විසින් නිර්මාණය කල එකක් විය යුතුය. පෝස්ට් ඔබගේ වචනයෙන්ම නිර්මාණ කල ඒවා විය යුතුය. අදහස් පමණක් ගෲප් එකෙන් ගත හැක.

🍀 ප්‍රවර්ධන පත්‍රිකා ඩවුන්ලෝඩ් කරගන්න ලෙස පවසා තිබුණහොත් පමණයි ඔබට ඒවාම භාවිතා කරන්න පුලුවන් වෙන්නේ.

3️⃣ පහත සඳහන් කර ඇති ලින්ක් එක හැර වෙනත් කිසිම ලින්ක් එකක් අපගේ අවසරයෙන් තොරව ශෙයාර් කිරීම තහනම්.

4️⃣ ලින්ක් එක ශෙයාර් කරන සැමවිටම ඔබේ සාමාජික අංකය යොදන්න

5️⃣ පහත කොටස ඔබට දිනපතා ගෲප් 20-30ක ශෙයාර් කරන්න පුලුවන්. එක ගෲප් එකකට ශෙයාර් කර විනාඩි 10කින් ඊලඟ ගෲප් එකට ශෙයාර් කරන්න. නොඑසේනම් ඔබගේ ෆේස්බුක් බ්ලොක් වේවි.

6️⃣ හැකි සෑම විටම කුමක් හෝ කමෙන්ට් එකක් යොදා ඒ පෝස්ට් එක අදාල ගෲප් එකේ උඩට ගන්න. ප්‍රශ්න අසන අයට ලින්ක් එක ඔස්සේ අපේ ගෲප් එකට ඇවිත් පෝස්ට් කියවා බලන ලෙස පවසන්න.

7️⃣ පහත කොටස ශෙයාර් කරන විට අනෙක් අයගේ අවධානය ගත හැකි කොටසක්ද එයට ඇතුලත් කරන්න.

උදා :

ෆේස්බුක් ඉන්න ගමන් අමතර ආදායමක් සොයමු

ඩොලර් හොයන්න එන්න අපිත් එක්ක

රීලෝඩ් දිනන්න සම්බන්ධ වෙන්න

මාසයකට රු.20,000වැඩි ආදායමක්

පහත 🍀 අතර තිබෙන කොටස කොපි කරගන්න. එයයි Referral Link එක. ඔබේ පහසුවට පළමු කමෙන්ට් එකේ එය සඳහන් කරනවා.

🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀

මගේ සාමාජික අංකය :

පහත ලින්ක් එක කිලික් කරන්න :

http://bit.ly/CSJoinNow

🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀

උපදෙස් පිළිපැද කටයුතු කරන්න.

Charityshop Team

#2021මාර්තු6