CharityShop Sales Team Training Program

CharityShop Referral Link එක පිළිබඳව දැනගන්න

Jul 1, 2021 | උපදෙස් | 0 comments

දාන තැනක “දැනගෙන දාන්න” මේ පෝස්ට් එක කියවන්න…

CharityShop ප්‍රවර්ධනය සඳහා භාවිතා කලයුතු රෙෆරල් ලින්ක් එක : http://bit.ly/CSJoinJuly

1️⃣ සම්බන්ධ කල පුද්ගලයාගේ සාමාජික අංකය අනිවාර්යයෙන්ම සඳහන් කල යුතුය. නොඑසේනම් ෆෝම් එකේ ඉදිරියට යා නොහැක.

සාමාජික අංකය කොටස් 2කට තේරීම කල යුතුය. මුලින්ම ප්‍රථම ඉංග්‍රීසි අකුරු දෙකද, දෙවනුව ඉලක්කම් 4ද ටයිප් කල යුතුය.

❎ EX තේරීමට නොමැත. ඒ පිළිබඳව කලබල නොවන්න.

✅ එම නිසා අනිවාර්යයෙන්ම ඔබ අප්ලෝඩ් කරන පෝස්ට් වල ඔබගේ සාමාජික අංකය යොදන්න.

2️⃣ ඉන්පසුව නම සහ දුරකතන අංකය ඇතුලත් කල යුතුය.

3️⃣ ඉන්පසුව ගෲප් එකේ කවර් Image එකෙහි ස්ක්‍රීන්ශොට් එකක් ගෙන එය සහතික කිරීම අනිවාර්ය වේ. එවිට ඔවුන්ට පසු අවස්ථාවක ගෲප් එකේ නම සර්ච් කර සම්බන්ධ විය හැක.

4️⃣ Form එක Submit කල පසු අපගේ ගෲප් ලින්ක් එක පෙන්වන අතර එය ක්ලික් කර අපගේ ගෲප් එකට ක්ෂණිකව සම්බන්ධ විය හැක.

❎ ඔවුන්ට ඒ හරහා ගෲප් එකට සම්බන්ධ වෙන්න තරම් දැනුමක් නැතිනම් ඒ වගේ සාමාන්‍ය දැනීමක්වත් නැති අය අපගේ ගෲප් එකට eMoney සෙවීමට සම්බන්ධ වීමෙන් පළක් නැහැ.

✅ ලින්ක් එකෙන් යන්න බෑ කියනවානම් ස්ක්‍රීන්ශොට් එකේ තිබ්බ නම සර්ච් කරලා ගෲප් එකට සම්බන්ධ වෙන්න කියන්න. එයත් අපහසුනම් කොහොමටවත් ඒ වගේ දැනුමක් නැති අය අපට අවශ්‍ය නැහැ. අමතක කරලා දාන්න.

✅ මෙම ලින්ක් එකෙන් ලියාපදිංචි වෙන අය අපගේ www.mychallenge.work වෙබ් අඩවියේ “ඔබගේ රෙෆරල් ලින්ක් එක හරහා සම්බන්ධ වුණ සාමාජිකයින්” යන ශීට් එකෙන් බලාගත හැක.

❎ ඉහත ලින්ක් ක්ලික් කිරීමෙන් කිසිදු අයෙකුට ස්වයංක්‍රීයව සාමාජික අංක නොලැබේ. එය ඔබත් දැනගන්න. ඔබෙන් කෙනෙක් ඇහුවොත් ඔවුන්ටත් කියන්න.

දාන තැනක “දැනගෙන දාන්න”

ලින්ක් එක භාවිතා කර මුදල් උපයන ආකාරය දැනගන්න මේ ලින්ක් එකට යන්න : https://www.facebook.com/groups/charityshopteam/permalink/341022794200170/

CharityShop Team

#2021ජූලි1