CharityShop Sales Team Training Program

CharityShop Telemarketing Executive ~ දිනක ආදායම රු.5,000 (පෝස්ට් එක සම්පූර්ණයෙන්ම කියවා පමණක් Apply කරන්න)

Jul 25, 2021 | රැකියා අවස්ථා | 0 comments

අවශ්‍ය සුදුසුකම් :

▪️ සිංහලෙන් කතා කිරීමේ හැකියාව

▪️ සාමාන්‍ය ඉංග්‍රීසි දැනුම. (කතා කිරීමට නොව ඉංග්‍රීසි වචන නිවැරැදිව උච්චාරණය කිරීමට)

▪️ සාමාන්‍ය තාක්ෂණික දැනුම. (ෆේස්බුක් සහ අන්තර්ජාලය පිළිබඳව)

▪️ සාමාන්‍ය දැනීම

තෝරාගැනීමේ මූලික නිර්ණායක :

▪️ පාඨමාලාවට සම්බන්ධ අය පමණයි (ගාස්තුව ගෙවූ මේ පිළිබඳව සහ අපගේ සේවාවන් පිළිබඳව මනා පුහුණුව ලැබූ අය)

▪️ දිනපතා පෝස්ට් කියවා අවබෝධ කරගත් සහ අවබෝධයෙන් කමෙන්ට් කල අය පමණයි. (ඔක්කොම කියෙව්වා, කමෙන්ට් කලේනම් නැහැ වගේ නිදහසට කරුණු නොකියවන කෙනෙක් විය යුතුය)

කාර්යය :

▪️ අප දෙන දුරකතන අංක වලට විනාඩි 2ක ඇමතුමක් ලබාගැනීම පමණයි. ඔවුන්ට කතා කර මගේ දුරකතන අංකය ලබාදීමයි ඔබට කරන්න තිබෙන්නේ.

ගෙවීම :

▪️ එක් පාරිභෝගිකයෙක් වෙනුවෙන් රු.990/=

මේ පෝස්ට් එකට Details Please කියන අයෙක් වෙතොත් එම පුද්ගලයා කිසිසේත්ම අපත් සමඟ සම්බන්ධ කර නොගන්නා බව කරුණාවෙන් සළකන්න. මන්ද මේ තනතුරට අවශ්‍ය බුද්ධිමත් සාමාන්‍ය දැනීම තිබෙන අය පමණයි.

පාඨමාලාවට සම්බන්ධ වී මෙම තනතුරට ඉල්ලුම් කිරීමට කැමතිනම් 0701 10 10 10 අංකයට කතා කරන්න.

පාඨමාලා ගාස්තුව ගෙවූ අය හෝ පාඨමාලාවට සම්බන්ධ වී සිටින අය සම්මුඛ පරීක්ෂණය සහ පුහුණුව සඳහා පහත පෝස්ට් එක බලන්න : https://www.facebook.com/groups/charityshopteam/permalink/356926029276513/

සම්මුඛ පරීක්ෂණයට සම්බන්ධ වීමට Clubhouse Install කරගන්නා ආකාරය  : https://www.facebook.com/groups/charityshopteam/permalink/357558135879969/

CharityShop Team

#2021ජූලි25