ආරම්භයක් ලෙස 25 දෙනෙක්ට අවස්ථාව ලබාදේ.


ඔබගේ නිවස පිහිටා ඇත්තේ ප්‍රධාන පාරක් හෝ අතුරු පාරක් අසලනම්, ගමේ ඕනෑම කෙනෙක්ට පහසුවෙන් ඔබේ නිවසට ප්‍රවේශ වීමට හැකිනම් ඔබටත් පුලුවන් අපගේ ප්‍රාදේශීය නියෝජිතයෙක් වන්න.
ඔබ අප ලබාදෙන බැනර් එක නිවස ඉදිරිපිට ප්‍රදර්ශනය කල යුතුය. ඔබට අවශ්‍යයිනම් අමතර ප්‍රවර්ධන වැඩසටහනක් ගම පුරා සිදුකල හැක.
ගමේ අයගේ ඕනෑම අවශ්‍යතාවයකදී (භාණ්ඩ මිළදීගැනීම්, අන්තර්ජාල සේවා ආදී) ඔබට සහය ලබාදීමට පුලුවන්.
උදා : ගමේ ඉන්න අයෙක්ට ඉටිකොල මුද්‍රා තියන සීලර් එකක් අවශ්‍යයි සිතමු. යමෙක් ඔබට එය පැමිණ පැවසුවහොත් අප දින කිහිපයක් ඇතුලත එය ඔබගේ නිවසට එවනවා. ඔවුන්ට පුලුවන් ඔබට මුදල් ගෙවා ඒ භාණ්ඩය ලබාගන්න.
අපත් සමඟ ලියාපදිංචි සිටින Seller Network එක හරහා අප ඔබට භාණ්ඩ එවනවා. එවිට ස්වයංරැකියා කරන අයගේ නිෂ්පාදනද මේ හරහා විකිණේවි.
ඒත් සමඟ අප ඔබට අපගේ රීලෝඩ් ඇප් එකද ලබාදෙනවා. බිල්පත් ගෙවා අමතර ආදායමක් උපයන්නත් ඔබට පුලුවන්.
ගමේ අයෙක්ට පුලුවන් ඕනෑම භාණ්ඩ හෝ සේවාවක් ලබාගැනීමට ඔබ වෙතට එන්න. ඔබට මේ පිළිබඳව කිසිම දැනුමක් අවශ්‍ය නැහැ. ඔවුන්ගේ අවශ්‍යතාවය පමණක් අපට කියන්න. අප ඉටුකර දෙන්නම්.



2021 පෙබරවාරි 28 කලින් සාමාජික ගාස්තුව ගෙවා ලියාපදිංචි වූ අයෙක්නම් රු.2,500ක සේවා ගාස්තුවක්ද,
2021 පෙබරවාරි 21 Zoom Meeting සම්බන්ධ වුණ අයෙක්නම් රු.1000ක ගාස්තුවක් අඩුවේ. එනම් ගෙවිය යුත්තේ රු.1,500ක් පමණි.
තවමත් ලියාපදිංචි නොවූ අයෙක්නම් රු.3,500ක ලියාපදිංචි ගාස්තුවක් සහ රු.5,000ක නැවත ලබාදෙන ගාස්තුවක් (Refundable Deposit) ගෙවිය යුතුය.
පූර්ණ ආබාධිත අයට මෙය නොමිළයේ හිමිවේ. ඒ සඳහා යන මූලික වියදම් සඳහා අප මේ ගෲප් එකේ මිතුරන්ගේ සහය ලබාගැනීමට බලාපොරොත්තු වේ.




අන්තර්ජාල සබඳතාවය සහිත ස්මාර්ට් ෆෝන් එකක් පමණි.
ඔබත් සම්බන්ධ වෙන්න කැමතිනම් (රු.8500 ගාස්තුව ගෙවීමට සූදානම් නම් පමණක්) කමෙන්ට් කරන්න.
Details මෙපමණයි.
වැඩි විස්තර සඳහා අමතන්න : 0701 456789
TechLabs Innovative Solutions International (Pvt) Ltd.