Select Page
Charityshop ආයතනය තුල මේ වන විට reselling වලට නිෂ්පාදන ලබාදෙන එක් ආයතනක් තමයි මගේ ආයතනය..තඹුරු ක්රියේෂන්ස්…
මගේ නිෂ්පාදන වලට කුළුඳුල් online අත්දැකීම වුනේ #CharityShop ආයතනය..මොකද මම කලින් ඔන්ලයින් සේල්ස් කරල තිබුනෙ නෑ..
ඉතින් මගේ ව්යාපාර ජීවිතේ හැරවුම් ලක්ෂය වුනේ Charityshop මිස වෙන කිසිවක් නොවේ..charityshop නිසා මට මගේ ආදායම ඉහල නංවගන්න වගේම ගොඩක් දේවල් අධ්යනය කරන්නත් හොඳ අවස්ථාවක් වුනා. හොඳ පුහුණුවක් තියෙන දක්ෂ මිත්රශීලී reselling team එකක් එක්ක වැඩ කරන්න ලැබීමත් ඇත්තටම ලොකු සතුටක්..
ඉතින් මේ අවස්ථාව ලබාදුන් ආයතනයේ අධිපතිතුමාට බොහොමත්ම ස්තූතියි..
මේ සංකල්පය නිසා අපි වගේ අයට හොඳ අවස්ථාවක්. මේ අවස්ථාව මග ඇරගන්න එපා..අපේ ආයතනය එක්ක සම්බන්දවෙලා ඔයාලගේ ව්යාපාරයේ ආදායම වැඩිකරගන්න❤️