Select Page
💝💝 මහේෂිකා මදූ  💝💝ඔයාගෙ සියලුම කටයුතු සාර්ථක වෙන්න කියල හදවතින්ම සුභ පතනව! ඔයා ඉන්න තැන ගැන මට නම් හරිම සතුටුයි.
CharityShop පවුලට අමුත්තෙක් විදියට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණු ඔයා අද අපේ ආදරණීය පවුලෙ අම්මා විදියට වගකීම් තේරුම් අරගෙන හරි පිලිවෙලට බොහෝ දේ කැපවීමෙන් ඉටු කරනව දකින එක මට කියා ගන්න බැරි තරම් සතුටක්. 💕💕💕💕💕💕💕💕💕💕 ස්තුතියි මාව සඳහන් කලාට……💐💐