Select Page
මම නං on line e money කවදාවත් කරල තිබුණෙ නෑ. මමත් අහම්බෙන් තමයි CHARITY SHOP Join වුනේ. මම ටික ට්ක හෙමින් හෙමින් නොදන්න බොහෝ දේවල් ඉගෙන ගත්තා. එ් අතරෙදි. යාලුවන්ට invite කරලා. පෝස්ට් share කරලා group වලට join වෙලා. අාදායමක් ලැබුවා. එ් සතුට මම කියලා වැඩක් නෑ ඔයාලම අැවිත් බැලුවොත් තමයි. එක ගැන ඔයාලටම අත් විඳළා එ් සතුට ලබා ගන්න පුලුවන්. එන්න අපි එක්ක අපි කැමතියි ඔයාලත් මේ වගේ අාදායම් උපයා ගන්නවා බලන්න. ඉතින් එන්න දැම්මම.