Select Page
තමන්ට නැති වුණ ආත්ම විශ්වාසයත් ගොඩ නගන්න පුළුවන් තැනක අපි ඉන්නේ. ඉතින් ඔබට විශ්වාසය සම්බන්ධයෙන් නම් ගැටළුවක් ඇති වෙන්න විදියක් නැහැ.
ඉතින් ඔබ උත්සාහ කරන්න. ඔබේ ජීවිතය වෙනුවෙන් කැප වෙන්න. ඔබ ජීවිතය වෙනුවෙන් ගත්ත හරි තීරණය තව කෙනෙක්ට ගන්න මග පෙන්වන්න. මේ Charity shop පවුලට තවත් ජීවිතයකට මග පෙන්වන්න අවස්ථාවක් ලබා දෙන්න.
තවත් ජීවිතයකට සාර්ථකත්වය වෙනුවෙන් මග පෙන්වන යුතුකම ඔබ සතුයි.
අපි හැමෝම කැප වෙමු.අපේ ජීවිත වලට අලුත් අරමුණක් එකතු කරපු අපේ Charity shop පවුල වෙනුවෙන් අපේ වගකීම ඉටු කරමු.
🤝🤝🤝🤝🤝🤝🤝🤝🤝🤝🤝🤝🤝