Select Page

මනුෂ්යත්වය ප්රමුඛ කරගත් ඔන්ලයින් වැඩ සටහනක් සමග සම්බන්ධ වීමට ලැබීම ගැන ගොඩක් සතුටු වෙනවා,මා විවිධ ඔන්ලයින් වැඩ සටහන් සදහා සම්බන්ධ වුවත් ඒවායින් ප්රගතියක් හිමි නොවුණා,ඒ වගේම සෑම දෙයක් පිළිබඳ ව පැහැදිලි කර දීම නිසා මා නොදන්නා දේවල් ඉගෙන ගන්න ට මේ හරහා අවස්ථාවක් හමුවුණා ,නායකයෙක් වශයෙන් සාමාජික පිරිසට උදව් කරමින් ඔවුන් ව අගයමින් කරනා මෙහෙයත් , සමාජයේ වෙසෙන කුඩා දරුවාගේ සිට වැඩිහිටි ප්රජාව දක්වා කාරුණික ඇසින් බලමින් ඔවුන්ගේ ජීවිතය නගා සිටුවන්නට දරන්නා වූ වෙහෙසත් අති විශිෂ්ට යි. මෙවැනි දේ තව තවත් ඉදිරියටම කර ගෙන යෑමට ඔබට නිබඳ ශක්තිය ලැබේ වා……..!