Select Page
මේ මගේ කථාවයි. ම් කොහෙන් පටන් ගන්නද කියලා හිතා ගන්න බෑ. මං කාලයක් ගොඩාක් අසරන වෙච්ච කෙනෙක්. මං ස්වයං රැකියා 30කට වැඩිය කරා. ඒ එකක්වත් සාර්ථක වුනේ නෑ. හිතේ තිබුනු බලාපොරොත්තු විනාස වුනා💔💔💔💔රෑ එලිවෙනකම් අඩපු වාර අනන්තයි. කීටැග් හැදුවා කඩවල් 50කට වැඩිය ගියා දාන්න ඒ එකක්වත් කැමති වුනේ නෑ ඒවා ගන්න. පාර දිගේ අඩ අඩ ගෙදර ආවේ. එදා රෑ එලිවෙනකම් කල්පනා කරා මොකද කරන්නේ කියලා . පහුවදා උදේම නැකිටලා කඩයක් කඩයක් ගානේ ගිහින් එක එක විකුනුවා එදා මට හරිම සතුටු දවසක්, 😀😀😀😀 මං දවල් දොලාහා වෙන කොට රුපියල් හාරදාහක් හොයා ගෙන. අද මට පොඩි බබාලා දෙන්නෙක් ඉන්නවා ජොබ් එකක් කරන්න යන්න බෑ. ගොඩක් අසරනවුනු තැන් තිබ්බා අතේ සල්ලි නැතුව. ඒත් සැලුනේ නෑ. තව එකක් පටන් ගත්තා හදුන්කූරු හදන්න.එක කර ගෙන යනවා. මාසෙට බන්ඩල් 20ක් විතරයි දෙන්නේ ඒක ඇති අතේ සතයක්වත් නැති වුන මට.
ඔහොම ඉන්න අතරේ කොරොනා එනවා. පුතාගෙ ඉස්කොලේ වැඩයි පංති වැඩයි ඔන්ලයින් 🤦🤦🤦 මොනවා කරන්නද කොහොම හරි පොන් එකකුත් ගත්තා. ඊට පස්සේ බැලුවේ මොනවද තියෙන්නේ ගෙදර ඉදන් කරන්න පුලුවන් ජොබ්. එක දවසක්fbඑකේ ඉන්කොට දකිනවා ඔන්ලයින් ජොබ් එකක්. ඒ⁣කට ජොයින් වුනා කට්ටිය 25කට වැඩිය ජොයින් කරගත්තොත් ඉන්කම් එකක් ලැබෙනවා කිවුවා. දෙයි⁣යනේ එදා රෑ එලිවෙනකම් කරේ කට්ටිය ජොයින් කර ගත්ත එක.(මිනිස්සුන්ගෙන් බැනුම් ඇහුවා ඇති තරම්. මං ගත්ත ඉන්කම් එක පෙන්නන්න කිවුවා දෙයියනේ වැටුන අමාරුවක්. හිතා ගත්තා ආයි මිනිස්සුන්ට බොරු කරන්නේ නෑ කියලා) . දවස් දෙකක් ඇතුලත කොහොම හරි 25ඇඩ් කර ගත්තා. ඒකට ලැබුනේ රුපියල්🤚 විතරයි. ඊට පස්සේ කිවුවා ස්පෙෂල් ගෲප් එකකට දානවා ඒක⁣ට 50ඇඩ් වෙලා ඉන්න ඕනේ කියලා. අනේමං ඒකත් කරා අන්තිමට ඔක්කෝම 160කට වඩා ජොයින් කරගෙන ලැබුනු ගාන රුපියල් 🤚🤚යි.ඉතින් මං ඒකේ ඉන්න කෙනෙක්ට මැසේජ් එකක් යැවුවා මං අසරන වෙලා ඉන්නේ මෙකෙන් ඉන්කම් එකක් ගන්නේ කොහොමද කියලා. එතකොට මට කවුවේ අක්කේ ඔයාට මේක ගැලපෙන්නැ කියලා. එයාම තමයි කිවුවේ charityshop කියලා එකක් තියේ එකට ජොයින් වෙලා බලන්න කියලා. ඒපාර fbඑකෙන් ඒක හොයා ගත්තා. පලවෙනි පෝස්ට් එක කියෙවුවා අම්බෝ 1000ක් ගෙවන්න ඕනේ. එක එතනම එපා වුනා. ඊට පස්සේ පෝස්ට් කියෙවුවා තරග තියෙනවා ඒවාගෙන් දින්නොත් කිසිම මුදලක් අය කර ගන්නේ නෑ කියලා. දෙයි⁣යනේ කියලා රෑ එලිවෙනකම් රහස් වචනයක් හෙවුවා පෝස්ට් කියවලා. සර් ගෙන් හොදටම බැනුම් ඇහුවා. කියවලාවත් තේරුම් ගන්න බෑ කියලා. එක දවසක් හොදටම ඇඩුවා රෑ එලිවෙනකම් . මදූ නංගිටත් කියලා සර්ටත් කියලා මෙකෙන් අයින් වෙන්නම තීරනේ කරා. මදූ නංගිට ස්තූති මාව දිරිමත් කරලා මේකෙම රැදෙන්න අත දුන්න එකට. සර් කිවුවෙම පෝස්ට් කියවන්න කියලා. අන්තිමට තරගෙ දින්නා කොහොම හරි. 😍😍😍😍😍ඒත් අහපු ප්රශ්න තුනට හරියට උත්තර දුන්නේ නෑ කියලා කිසි දෙයක් නෑ කිවුවා ආයි හිටපු විදිහටම හිත කඩා වැටුනා💔💔💔💔😢😢😢 ඒ අතර මදු නංගි කැමති වුනා එයා ගානේ මාව මේකට සම්බන්ද කර ගන්න. මං කට්ටිය ජොයින් කර ගත්තා. ඒ අතරේ මට හැම දිමනාවක්ම ලැබුනා තරගෙ දින්නා කියලා. එදා රෑ නින්ද ගියෙත් නෑ සතුටට💖💖💖💖💖💖💖. මට ලැබුනා රු. 240ක රීලෝඩ් එකක්. මට ඒක මහ මෙරක් තරම් වටිනවා. ඉතිං ඒ දේවල් විශ්වාස කර ගෙන මං කට්ටි ජොයින් කර ගන්නවා.
🌟🌟🌟🌟🌟🌟🌟මේක සර්ට දෙන ප්රනාමය. 🌟🌟🌟🌟🌟 මං සර්ගෙන් අහන හැම ප්රශ්නෙටම සර් ගාව තිබ්බේ එක පිලිතුරයි ⁣මාස හයක් වුනත් අරගෙන පෝස්ට් කියවා ජොයින් වෙන්න කියලා. සමහර සර් දාපු පෝස්ට් වලට මං හිතුවෙම ඒ මට කියලා. හිත ගොඩාක් රිදුනා. ඒත් දැන් සර්ට ගොඩක් පිං මට අවස්ථාවක් ලබලා දුන්නට. දැන් ජිවිතේට බලාපොරොත්තුවක් තියෙනවා සර් නිසා, සර්ට මගේ හද පිරි ප්රනාමය🙏🙏🙏🙏🙏