Select Page

2009 ඉදන් මේ වනතෙක් පුලුවන් හැම වෙලාවට සමාජ සත්කාර වලට පුලුවන් හැටියට මාත් දායක වෙලා තියෙනවා. ඒ හැම අවස්ථාවලදී දායකත්වය දැක්වුවාට Danesh Maduranga Edirisooriya මට පින් දුන්නා. අසරණයන් වෙනුවෙන් පිහිටවූ ඒ සමාජ සත්කාර වලට මාව සම්බන්ධ කර ගත්තාට Danesh ඔබට පින් .🙏