Select Page
මම මේකට සම්බන්ධ වෙලා තාම මාසයක් වත් නැ…ඒ උනාට ගොඩක් දේවල් ඉගෙන ගත්තා..මගේ අදහස් වලට ගැලපෙන නිහතමානීව ගමනක් යන්න පුලුවන් හොද වීනිත විනගරැක ටීම් එකක වැඩ කරන්න පුලුවන් වුනා…තාමත් වැඩ කරමින් යනවා…..තමන්ගෙ පුද්ගලික විනය තුලින් නිකරුනේ ගත කරන කාලයට අරුත් බර වටිනාකමක් ලැබුනා….ආඩම්බරෙන් යාලුවන්ට අපේ පේජ් එක කියලා මෙහි තියන පෝස්ට් කියවන්න ආරාධනා කරලා ලොකු පිරිසකගේ වටිනා කාලයට වටිනාකමක් අරන දුන්නා…
මම තාම මෙයින් මුදලක් උපයා ගත්තෙ නැතත් මට මේ තුලින් යමක් ක්රීමට හැකි යැයි ලොකු විශ්වාසයක් තියනවා…ඇත්තටම මම දැන් FB එන්නෙත් මග හැරුණු පෝස්ට් ටික කියවලා යමක් ගන්න……සුපිරි