Select Page

දරුවන්ගේ අධ්යාපනය වෙනුවෙන් , රැකියාවට සමුදීලා නිදහස් වෙලාවෙදි online ව්යාපාරයකට join උනා..ඒ අතර වාරෙදි ,වෙනත් ඔන්ලයින් ජොබ් ගැන විස්තර බලමින් ඉන්න අවස්තාවකදී…දෙසැම්බර් මාසේ අවසාන දවස් වාගේ මාගේ මතකයේ හැටියට , අහම්බෙන් දැකපු ලස්සන Post එකක් ලග , මගේ කලබල හිත මොහොතක් නැවතුනා..ඒ post එක කියවලා..අවසානයේ ..දෙපාරක් නොහිතා ..දාලා තිබුන link එක Clik කරේ..ඒ Post එකේ තිබුන ව්ශ්වාසය හා, අවංක කම,මට මහ ලොකුවටම දැනුන නිසයි..ගෲප් එකට join වෙලා හැම Post එකක්ම ,ලස්සන නවකතාවක් වගේ කියවගෙන යද්දි.. එක් තැනක , photo එකක් දාලා තිබුනා ලස්සන ගෑණු ළමයෙක් ගේ, ලස්සන වර්ණනාවකුත් එක්ක..ආයතනය වෙනුවෙන් , වෙනත් කෙනෙකුට Comment එකකින් ලොකු හඩක් නගපු ,ඒ ලස්සන කෙල්ල , වෙන කවුරුත් නෙවෙයි මහේෂිකා මධූ නම් විය.♥♥. මට දනුනේ පුදුම සතුටක් හිතට..ඈ නමින් රෙජිස්ටර් උන එකත් මට දැනුනේ මහත් ආඩම්බරයක් ……. එදා මට සල්ලි තිබුනෙත් නෑ ..එත් නොමිලේම රෙජිස්ටර් වෙලා මම එයාට මැසේජ් එකක් දැම්මා මම ඔයාගේ සාමාජික අංකෙන් රෙජිස්ටර් උනා කියලා එයා මට එවෙලේම මැසෙජ් එකක් එව්වා Post ඔක්කොම කියවලා හිමිට වැඩ කරන යමු කියලා…ඒත් මම ඒ වෙද්දි හැම Post එකක්ම කියවලා එයාත් ,මේ ආයතනයත් කොහොම තැනක්ද කියලත් දැනගෙන අවසන්.. ස්තුතියි .. නංගි ..♥♥♥ දහස්වරක් .. “මිනිසත් කම පළමුව ” යන තේමාවත් ,එක්ක ,ලස්සන පවුලක් මට මුණ ගැස්සුවාට…මම ටිකක් කාර්යබහුලයි..මුදල් හොයන ක්රම කරේ නැතත්,අලුත් සාමාජිකයින් ගේන්න මන් පුලුවන් හැම වෙලාවකදිම Link එක Share කරනවා ගෲප් 5 කට වත්.. පුලුවන් හැම දවසකදිම.. වෙන මොකුත් නිසා නෙවෙයි..ආදරනීය තාත්තෙකුගෙයි දයාබර කුඩම්මෙකුගෙයි තුරුලේ හැදෙන ලස්සන පවුලේ මනුසත් කම මුලු ලෝකයක්ම ,දැනගන්න ඕනි නිසයි. මම , මේකෙන් ගත්ත ඒ දැනුම් සම්භාරයත් ,එකමුතු කමත් මට මහමෙරක් තරම්…ඔයාට ගොඩක් පින් ඒ මනුස්සකම මට මුණ ගැස්සුවාට..♥♥♥